728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 22 August 2014

මහා ජාතිය සහ භාෂාව බිංදුවට දැමීම...


මේ කියන්නට යන දේ මේ මොහොතේත් සිදුවෙමින් පවතී...අපේ රටේ  නිෂ්පාදන විදේශයනට අපනයනය කිරීමේදී අපගේ ජාතික භාෂාව වන සිංහල  තුන්වෙනි පංතියටද පහතට ඇද දැමීම ක්‍රමානුකූලව සිදුකරති...මේ බව අපගේ බලධාරීන් දැනුවත් කළ යුතුව ඇත..නැත හොත් ඔවුනද දැනුවත්ව මෙය කළෙක  පටන් සිදුවෙමින් පවතී..අද අපේ බොහෝ අය නපුංසක මුනිවත රකිමින් සිටී...

ඕනෑම රටක භාණ්ඩයක් අපනයනයේදී හෝ අලෙවි කිරීමේදී  ජාතික  භාෂාවට ප්‍රමුඛ තාවයක් දේ...කිසිදු කෂේරුකාවක් නැති ලොව ඉතාම සීග්‍රයෙන් වඳවී ගෙන යන්නාවූ  එකම ජාතිය සිංහල ජාතිය  බවට අපේ රටේ දේශපාලන හාල්පාරුවන් පත් කොට ඇත...

අද අපේ බොහෝ අය නපුංසක මුනිවත රකිමින් සිටී...
මේ වනවිට මුළු මහත් යුරෝපීය රටවලට යවන අපගේ දේශීය භාණ්ඩ වල මුල් ඇසුරුමෙහි ඇති සිංහල  ඉවත් කොට ඊට ද්‍රවිඩ බස ඇතුල් කෙරේ නැත හොත්..සිංහලට තෙවන ස්ථානය ලබාදී ඇත..මේ සම්බන්ධව ක්‍රියා කිරීමට එම රටවල ඇති සිංහල සංගම් ක්‍රියා කරන්නේ නම් ඔය ඉඳ හිට ලංකාවෙන් දේශපාළුවෙක් හෝ අඳිනකඩයෙක් ගෙන්වනවාට වඩා ජාතික මෙහෙවරකී...අප රට නියෝජනය කිරීමට තානාපතිවරුන් ලෙසට පත්කොට ඇති ඇතැම් නිවට බඩවඩා ගන්නන්ට වඩා ඉහළවූ ජාතික මෙහෙවරක් කළා යැයි අපට ඵවිට සිත් පුරා කිව හැකියි...
ජනක රුවන්පුර
ස්ටොක්හෝම් සිට




  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මහා ජාතිය සහ භාෂාව බිංදුවට දැමීම... Rating: 5 Reviewed By: Unknown