728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 11 August 2014

දෙමවුපියන්ගේ සිරුරු කපා ඒ මස්‌වලට ලුණු දමා ව්‍යාංජන හැදු පුතෙක්...


තම දෙමවුපියන් මරා දමා ඔවුනගේ මස්‌ උයා ඒවා දිවා ආහාර පෙට්‌ටිවල දැමූ යක්‌ෂ පුතෙකු පිළිබඳ චීනයෙන් වාර්තා වේ.
මෙම කුරිරු සාහසික ක්‍රියාව සිදුකළ 30 හැවිරිදි හෙන්රි චෝයි නම් පුද්ගලයාද ඔහුගේ මිතුරකු වන 36 හැවිරිදි මූන් කේ නමැති පුද්ගලයාද පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.


මෙලෙස ඝාතනය කර ඇත්තේ 65 හැවිරිදි හා 62 හැවිරිදි වියපත් යුවළකි. 

මේ පුද්ගලයා තම දෙමවුපියන්ගේ සිරුරු කපා ඒ මස්‌වලට ලුණු දමා ව්‍යාංජන ලෙස සකස්‌ කර ඇත.






අත්අඩංගුවට ගනු ලැබූ මේ පුද්ගලයා පවසා ඇත්තේ මාස තුනක සිට මේ ඝාතනය සඳහා සූදානම් වූ බවත් මිනී මස්‌ ඉවීම සඳහා වෙනම භාජන මෙන්ම විදුලි උඳුන්ද ඔවුන් විසින් රැගෙන විත් ඇත.

මේ ඝාතනය කළ යුවළගේ හිස්‌ දෙක ශීතකරණයේ තිබී හමු වී ඇත.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දෙමවුපියන්ගේ සිරුරු කපා ඒ මස්‌වලට ලුණු දමා ව්‍යාංජන හැදු පුතෙක්... Rating: 5 Reviewed By: Unknown