728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 13 August 2014

මෙන්න පවිත්‍රා.....

මේ වගේ පුලන් දේවි නැතිනම් මාළු කඩේ මාලා අක්කලා වෙමින් 'සද්දෙන්' චන්දෙ ගන්න හදන 'නින්දිත ගැහැනුන්ට' අනාගත මැතිවරණයකදී මතක හිටින පාඩමක් ඉගැන්වීමට හිතට ගන්නා අතරේම.. මුං canvassing පැමිණි නිසාම ආණ්ඩුවට එරෙහිව චන්දය පාවිච්චි කරන්න මෙවර ඌව පළාතේ කාන්තාවන් සිතට ගත යුත්තේ ලාංකීය කාන්තාවට මෙකී ආරුඪ කරගත් බජාර් talks මගින් කරන්නාවූ පාච්චලය නිසා ය. 
Manoj Suranga

ඉල්ලක්කමක් කියව ගන්න බැරුව පාර්ලිමේන්තුවේ දී පවිත්‍රා වන්නිආරච්චි කුජීත වෙයි.

ලංකාවේ විදුලි අතිරික්තය ඉන්දියාවටත් විකුණන බව පසුගියදා පැවසූ විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි හට ඉලක්කමක් කියවාගත නොහැකිව පාර්ලිමේන්තුවේදී සිදුවූයේ නව නිංගිරාවකි.
1,680,000 යන්න කියවාගත නොහැකිව බොහෝ වෙලා තටමමින් සිට අවසානයේ දශ ලක්ෂ අසූ දෙදහසයි යනුවෙන් කියවා ඉවර කළත් එයින් කියවුණේ බිලියන 82ක වටිනාකමකි.

එබැවින් එජාපයේ මංත්‍රීවරයෙක් නැවතත් එම ඉලක්කම ගැන ඇගෙන් විමසූවද පෙරට වඩා ඇය එම ඉලක්කම කියවාගැනීමට උත්සාහ කළ අතර අවසානයේ "මට ගනන් වලට D එකකුත් තියනවා" කියා පැවසුවේ තමාට වූ අවබම්බුවෙන් බේරීමටයි.

එම වීඩියෝව 




  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මෙන්න පවිත්‍රා..... Rating: 5 Reviewed By: Unknown