728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 12 August 2014

දූවිල්ලෙන් සැදුනු ලියේ බාලොලියේ බාලොලියේ...ආදරණිය රෙබෙකා ඔබට නිවන් සුව !


ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වූ රෙබෙකා නිල්මිණි (49) මහරගම දී අද අළුයම මියගියාය. ඇය වෙද හාමිනේ ටෙලිනාට්‍යයේ සුව කළ නොහැකි රෝග සුවකිරීමේ වෙද හාමිනේගේ චරිතය රඟපාමින් ජනප්‍රියත්වයට පත්වූවාය. දේහය අද මහජන ප්‍රදර්ශනය සඳහා කොළඹ කලාභවනේ තැන්පත් කිරීමට නියමිතය

රංගන ශිල්පිනි රෙබෙකා නිර්මලී මහත්මිය මහරගම පිළිකා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත‍්‍රී අභාවප‍්‍රාප්ත වුණා. පිළිකා රෝගයෙන් පීඩාවිඳි නිසා ඇය මෙලෙස රෝහල් ගතව සිටියේ මාස 02ක් පමණ තිස්සේයි.



මුලින් වේදිකා නාට්‍යවල රගපෑ රෙබේකා නිර්මලී මහත්මිය වෙද හාමිනේ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරය ජයගත්තා. සමනල සංධ්වනිය සහ උත්තරා ඇය රඟපෑ චිත‍්‍රපට කිහිපයක්.


අභාවප‍්‍රාප්ත වන විට 49 වැනි වියේ පසුවු රෙබෙකා නිර්මලී මහත්මිය එක්දරු මවක ද වනවා. අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පැවසුවේ. 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දූවිල්ලෙන් සැදුනු ලියේ බාලොලියේ බාලොලියේ...ආදරණිය රෙබෙකා ඔබට නිවන් සුව ! Rating: 5 Reviewed By: Unknown