728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 11 August 2014

වසර 800 පෙර උන් වහන්සේලා පණපිටින් පිළිස්සී යද්දිත් මුසල්මානුවන්ට මෛත්‍රිය ම වැඩුහ....




මුස්‌ලිම් ආක්‍රමණිකයන් අතින් වසර 800 කට පෙර විනාශ වූ නාලන්දා විශ්වවිද්‍යාලය යළිත් අධ්‍යයන කටයුතු සඳහා ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට ආරම්භ වේ.
මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා කාම්බෝජය, ලාඕසය, බුරුමය, වියට්‌නාම් යන රටවලින්ද ශිෂ්‍යයින් තෝරාගෙන ඇත.

මෙම විශ්වවිද්‍යාලයේ පීඨ අටක්‌ ක්‍රියාත්මක වන බව එහි උපකුලපති ආචාර්ය ගෝපන සබ්රාවල් ප්‍රකාශ කරයි. ක්‍රි.වර්ෂ පස්‌වන සියවසේදී නාලන්දා විශ්වවිද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ සංකරාදිත්ය රජු විසින් බව ඉතිහාසයේ සඳහන්වේ.



මෙම විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ බිහාර් ප්‍රාන්තයේ රාඡ්ගිර් ප්‍රදේශයේය.

 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: වසර 800 පෙර උන් වහන්සේලා පණපිටින් පිළිස්සී යද්දිත් මුසල්මානුවන්ට මෛත්‍රිය ම වැඩුහ.... Rating: 5 Reviewed By: Unknown