728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 7 August 2014

ගණිකා මඩමක් මාට්ටු ...

කොල්ලූපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සැකකරුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත.


සංවිධානාත්මක අපරාධ හා දූෂණ කොට්ඨාශය මගින්  ඊයේ මෙම ස්ථානය වටලා ඇත.එම අවස්ථාවේදීම මෙම ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවක්, ගණිකා වෘත්තීයේ නියැලූණු තරුණියන් 9 දෙනෙකු සහ ඊට සහය දුන් පිරිමි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අද  කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
  • Blogger Comments
  • Facebook Comments

1 comments:

Item Reviewed: ගණිකා මඩමක් මාට්ටු ... Rating: 5 Reviewed By: Unknown