728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 8 August 2014

කොටියාට සෙවණ දුන් ඕස්ටේලියාව...

කොටි ජාත්‍යන්තර බුද්ධි සේවයේ දෙවැනියා වූ ස්‌වර්ණ රාජා පුර්ණරාසා නමැත්තා මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූවත් ඔස්‌ටේ්‍රලියානු රජය කළ විරෝධය නිසා ශ්‍රී ලංකාවට භාරදීම ප්‍රතික්‍ෂේප කර ඇත.


ඔස්‌ටේ්‍රලියානු රජය ඔහුට දේශපාලන රැකවරණ ලබාදී ඇති බව හෙළි වී තිබේ.

ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්‌තවාදී ක්‍රියා රැසකට සම්බන්ධ බුද්ධි සේවා කටයුතු මෙහෙය වූ ස්‌වර්ණරාජා කොටි නායක ප්‍රභාකරන් යටතේම ක්‍රියාත්මක වූ ත්‍රස්‌තවාදියකු යෑයි පරීක්‍ෂණවලදී හෙළි විය.

මොහු වහාම ශ්‍රී ලංකාවට ලබාදීමට මැලේසියානු රජය එකඟ වුවත් ඔස්‌ටේ්‍රලියානු රජය මෙම ත්‍රස්‌තවාදියා භාර නොදෙන ලෙස මැලේසියානු රජයට දන්වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කොටියාට සෙවණ දුන් ඕස්ටේලියාව... Rating: 5 Reviewed By: Unknown