728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 3 August 2014

අන්න ඒක තමයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ. එ්ක තියෙන්නේ අපි ඔහෙලට නෙවෙයි.


කොළඹ නිදහස් චතුරස්‍රය නවීකරණය කිරීමෙන් පසුව    ‘කෑම සූත්‍ර‘ අවන්හල විවෘත කිරීමේ උත්සවයට පැමිණි එහි සම හිමිකාරියක වන හිටපු ශ්‍රී ලංකා රූ රැජන (දැන් කාමසූත්‍ර බොලිවුඩ් නිළියකි) කටුනායක ගුවන් තොටේ දී අකරතැබ්බයකට මුහුණ පෑවාය.

http://www.lankanews.org/2014/07/200.html#more

ඈ ළඟ තිබූ විදේශ ගමන් බලපත්‍රය අක්‍රීය වී ඇති බවත්, එහි තොරතුරු ගුවන්තොට පරිගණකයෙන්  නොපෙන්වන බවත් කාර්ය භාර නිලධරයා ඇයට කියා ඇත.
 ඇය එසැණින් ඉහළ ප්‍රභූ වරයකුගේ පුතකුට දුරකතන ඇමතුමක් දුන්නාය.
තවත් පමා නොකර ඇයට ගුවන්තොටින් පිටවීමට ඉඩ දෙන්නැයි කාර්ය භාර නිලධරයාට පණිවිඩයක් ලැබිණි.
සාමාන්‍ය මගියකු මෙවැනි අක්‍රීය ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කළේ නම්  නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදු වෙතත් ඇය කිසිම ප්‍රශ්නයක් නැතිව ගුවන් තොටෙන් බැහැරව යනු දුටු තවත් මගියකු කීවේ ඉහළ තැන්වල ඇයි හොඳයිකම් ඇත්නම් මහ කන්දක් වුවත් වෙන තැනකට තල්ලු කළ හැකි බවයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අන්න ඒක තමයි ආසියාවේ ආශ්චර්ය කියන්නේ. එ්ක තියෙන්නේ අපි ඔහෙලට නෙවෙයි. Rating: 5 Reviewed By: Unknown