728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 15 August 2014

ඇමෙරිකානු නිළි ලොරෙන් බැකොල් මියයයි

ඇමෙරිකාවේ සුප්‍රකට චිත්‍රපට සහ වේදිකා නාට්‍ය නිළියක් වූ ලොරෙන් බැකොල් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට ඇය 89 වැනි වියේ පසුවිය.


ඈ වසර පනහකට අධික කාලයක් එම ක්ෂේත්‍රයේ යෙදී සිට ඇති අතර ප්‍රථමයෙන් රඟපෑමට එක්ව ඇත්තේ වයස 19දීය.ඈ මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව පුත් බොගාට් සනාථ කර තිබේ. ඇගේ රඟපෑම් සිදු කළ වසර පනහකට අධික කාලය තුළදී ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට සහ ඇකඩමි සම්මාන සඳහා කිහිප විටක්ම යෝජනා කර තිබි ඇත.වේදිකා නාට්‍යවල රඟපෑ ඇය ඒ සඳහාද ටෝනි සම්මාන කිහිපයක් හිමි කරගෙන ඇත.

Lauren Bacall was born Betty Joan Perske on September 16, 1924 to a working-class family in New York City.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඇමෙරිකානු නිළි ලොරෙන් බැකොල් මියයයි Rating: 5 Reviewed By: Unknown