ශල්‍ය වෛද්‍ය මොහොමඩ් යූනුස් ෂා පවසන්නේ මේ තත්ත්වය මීට වසර 38ට පෙර සිදුවීමේ ප්‍රතිඵලයක් බවයි. ඒ අනුව මෙය ලෝකයේ දීර්ඝත ම කාලයක් ගර්භාෂයෙන් පිට...
Tuesday 26 August 2014
සෞදි කුමාරයාට පැරිසියේදී වැඩ වරදී...
11:40
බ්‍රිතාන්‍යයේ ආයෝජකයකු ද වන කුමාරයාට මේ ඇබැද්දිය ඉරිදා රාත්‍රියේ සිදු වුයේ උතුරු දිග ප්‍රංශයේ දීය.සන්නද්ධ ආරක්ෂකයන්ගේ රැකවරණ මැද රිය දහයක්...
මුස්ලිම්වරුන්ගෙන් පාන්දරම සියතින්ම පිසු සාංඝික දානයක්...
10:53
ඉඹුල්මල්ගම සෝමානන්ද හිමියෝ බෞද්ධ ආගමික වතාවත් ද ෆයිරූස් මව්ලවි මුස්ලිම් ආගමික වතාවත් ද ඉටු කළහ. අනුරාධපුර, නාච්චාදූව මොහිදීන් ජුම්මා මුස්ලි...
Monday 25 August 2014
හමුදාවන්ට විශේෂ බලතල හිමිවන පනත අවලංගු කරන තුරුම උපවාසය අත් නොහරින ඇය ...
13:24
අධිකරණ නියෝගයක් මත මීට දින කිහිපයකට පෙර මුදා හරිනු ලැබූ ඉන්දියාවේ සමාජ ක්‍රියාකාරිනියක වන ඉරෝමි ෂර්මිලා චානු යළි අත්අඩංගුවට ගෙන තිබේ. මනිපුර...
ඇමෙරිකාවට ලැබුණු හොඳම ජනාධිපතිවරයා වීමේ දේශපාලන අවස්ථාව බැරැක් ඔබාමාගෙන් ගිලිහී යයිද...?
13:17
ඇමෙරිකාව ඉතිහාසයේ අඳුරු පරිච්ජේද අතරට මුසුවූ නවතම සමාජ ඛිෙදවාචකය බවට පත් “ෆර්ගියුසන් කැරැල්ලෙන්” මතුවූ ප්රචණ්ඩත්වයේ ගිනි දැල් මේ වන විට බො...
දකුණු ඇමෙරිකාවේ සැතපුම් ගණනාවක් දුර ගෙවාගෙන වටෙන් යන මිනිස්සු....
11:55
වයඹ දිග මෙක්සිකෝවේ සිට කැලිෆොර්නියා බොක්ක දක්වා විහිදෙන බිම් තීරුවේ මහා පැල්මක් ඇතිව තිබේ. අඩි 26 ක් පමණ ගැඹුරු හා අඩි 16 ක් පමණ පළල වන මෙම ...
Sunday 24 August 2014
මෙන්න තවත් දේශපාලන පාදඩයෙක්....සමන් දිසානායක
05:16
චන්දි රණතුංග කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කර ඇති ආකාරයට ඇය පැහැරගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ සංස්කෘතික හා කලා කටයුතු ඒකකයේ හිටපු සම...
Saturday 23 August 2014
CID
drug dealer malaka silva
drug trafficking operations
drugs container
drugs dealer duminda silva
poor people
බලය මිස නීතිය නැති රටක පාතාලය යථාර්ථයකි.
21:18
මේ රටේ පාතාලය පවතින ස්වරූපය රටට රහසක් නොවේ. කුඩු ජාවාරම කෙරෙන ආකාරයත් රටට රහසක් නොවේ. බලය මිස නීතිය නැති රටක පාතාලය යථාර්ථයකි...
තමිල්නාඩුව ගණන් ගන්න එපා....පොලිස් බලතල ලංකාවට මොකටද...?
12:35
මා ආරක්ෂක සමුළුවට පැමිණි යුරෝපා නියෝජිතයන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවා. කොටි සිදු කළ යුද අපරාධ ගැන ඔබලා විමර්ශනයක් නොකරන්නේ මන්ද කියලා. දෙවැනි ...
Friday 22 August 2014
පිටරටවලට කජු පැකට් සැපයීමේ මුවාවෙන් මත්කුඩු ජාවාරම කරගෙන තනුද්ජින් බැතිමතා...
14:53
ජාත්‍යන්තරයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ජාලයේ මෙතෙක් හෙළි නොවූ වැදගත් තොරතුරු රැසක් දැන් හෙළිවීමට පටන්ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ...
ඊළම් බැංකුවෙන් ගෙවීම් කළ තමිල් නාඩු දේශපාලකයන්.....
14:51
කොටින්ගේ ඊළම් බැංකුවෙන් ගෙවීම් කළ තමිල් නාඩු දේශපාලකයන් ගැන ළඟදීම හෙළි කරන බව භාරතීය ජනතා පක්ෂයේ නායකයකු වූ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි (2...
මහා ජාතිය සහ භාෂාව බිංදුවට දැමීම...
07:25
මේ කියන්නට යන දේ මේ මොහොතේත් සිදුවෙමින් පවතී...අපේ රටේ නිෂ්පාදන විදේශයනට අපනයනය කිරීමේදී අපගේ ජාතික භාෂාව වන සිංහල තුන්වෙනි පංතියටද පහතට ඇ...
Thursday 21 August 2014
සුබ රාත්‍රියක් රොබින් විලියම්ස්....
20:30
ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළුවකු වන රොබින් විලියම්ස් සිය නිවස තුළදී සියදිවි හානිකර ගැනීමේ පුවතින් හොලිවුඩ් ලොව කඳුළින් තෙත් වුණා. මේ ම...
නවි පිල්ලේ තම බලය ඉක්මවා ක්‍රියාකරනවා....
20:14
යුද අපරාධ පරීක්ෂණය නීති විරෝධියි... ඉන්දිරා කළේ ඉතිහාසගත වරදක් - ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි සමඟ විශේෂ සාකච්ඡාව... ...
රෙබෙකාගේ මරණයෙන් පසු...
20:05
මහරගම පිළිකා රෝහලේ ඇඳක් මත සිටියද යළි ගෙදර ගොස් තමන් කරගෙන ආ කලා කටයුතු ඉදිරියටත් කරගෙන යාමට සිහින මැවූ රෙබෙකාට ඒ වාසනාව උදාවූයේ නැත. පසු...
නි. ඇමැතිට දඩ කොළය දුන් රාලහාමිට අල්ලස් නඩුවක්...
19:57
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් වාහනයක් ධාවනය කිරීමේ වරදට නියෝජ්‍ය ඇමැතිවරයෙකුට දඩ පත්‍රිකාවක් නිකුත් කළ සුමින්ද සමන් ගුණසේන නැමැති ප...
ඉස්ලාමික රාජ්‍යයට බි්රතාන්ය මුස්ලිම්වරුන් විරුද්ධ නොවන්නේ ඇයි?
19:51
සිරියාව සහ ඉරාකයේ කොටසක් ඈඳා ගනිමින් ඉස්ලාමික කාලිෆ් රාජ්‍යයක් ගොඩනැගීමට මැදිහත් වෙමින් සිටින ඉස්ලාමික රාජ්‍යය සංවිධානයේ සාහසික ක්‍රියාකා...
පෙට්ටියේ හිටපු නයා එළියට පැනලා.....
15:22
ජීවත්වීම සඳහා මිනිස්සු විවිධ රැුකියා කරති. එහෙත් තමන් කරන කියන රැුකියාවෙන් තෘප්තිමත්ව සතුටින් ජීවත්වන්නන් අද ඉතා අල්ප ය. මෙවන් පසුබිමක පරම්ප...
Subscribe to:
Posts (Atom)