728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 11 August 2014

කොටි රැක ගන්න වෙහෙසෙන මැලේසියාව....



ශ්‍රී ලංකාවේ කොටි ක්‍රියාකාරීන් 4375 කට මැලේසියාවේ එක්‌සත් ජාතීන්ගේ මහ කොමසාරිස්‌ කාර්යාලය විසින් දේශපාලන සරණාගත භාවය ලබාදී ඇත.
මොවුන්ට එකී දේශපාලන සරණාගත භාවය ලබාදීමට පෙර ශ්‍රී ලංකා රජයෙන් තොරතුරු විමසා නැත. 


මෙම කොටි ක්‍රියාකාරීන් අතර ජාත්‍යන්තර පොලීසිය විසින් රතු වරෙන්තු නිකුත් කළ ත්‍රස්‌තවාදීන්ද සිටින බව අනාවරණය වී ඇත.

මොවුන්ගෙන් ඇතැම්හු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවූවෝ වෙති. මැලේසියානු ද්‍රවිඩ ජාතිකයන් ජීවත්වන ජයා ප්‍රෑන්ක්‌ ප්‍රදේශයේ මෙන්ම මැලේසියාවේ µdම් තෙල් නිෂ්පාදනය කරන වතුවල මෙකී කොටි ක්‍රියාකාරින් සේවය කරන බව හෙළි වී ඇත.

ශ්‍රී ලංකා රජය එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලයෙන් මේ බව විමසා ඇතත් ඊට ප්‍රතිචාර දැක්‌වීම එකී කාර්යාලයේ බලධාරීන් ප්‍රතික්‍ෂේප කර ඇත.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කොටි රැක ගන්න වෙහෙසෙන මැලේසියාව.... Rating: 5 Reviewed By: Unknown