728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday 16 August 2014

නවිපිල්ලෙට දෙන්න ද්‍රවිඩ සන්ධානය සාක්‌කි සොයයි...


ශ්‍රී ලංකා රජයට එරෙහිව නවිපිල්ලේ පත් කළ යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය වෙනුවෙන් ද්‍රවිඩ සංධානය උතුරේ ජනතාවගෙන් සාක්‌කි ලබාගැනීම ආරම්භ කර ඇත.


එම පරීක්‍ෂණ මණ්‌ඩලය තමන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීම සඳහා ද්‍රවිඩ සන්ධානය පත් කර නැත.
එහෙත් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ක්‍රියාකිරීම සඳහා කොටි හිතවාදී ද්‍රවිඩ දේශපාලනඥයන් කීපදෙනකු උතුරේ හිටපු කොටින්ගේ නිවාසවලට යමින් ලිඛිත සාක්‌ෂි හා කටඋත්තර ලබාගැනීම අරඹා ඇතැයි උතුරේ බුද්ධි අංශවලට වාර්තා වී ඇත.
නවිපිල්ලේගේ පරීක්‍ෂණ මණ්‌ඩලයට විදේශ රටවල සිටින කොටි ක්‍රියාකාරීන් 2000 කගෙන් ලිඛිත සාක්‌කි ලැබී ඇතැයි ජිනීවා ආරංචි මාර්ග දක්‌වයි.
මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව බොරු සාක්‌කි ඉදිරිපත් කිරීම පසුබිමේ ගෝලීය ද්‍රවිඩ සංසදය හා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය සිටින බව හෙළිවී ඇත.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නවිපිල්ලෙට දෙන්න ද්‍රවිඩ සන්ධානය සාක්‌කි සොයයි... Rating: 5 Reviewed By: Unknown