728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 12 August 2014

රජිව්ගේ නිවසෙත් කොටි ඔත්තුකරුවෙක්....

සෝනියා ගාන්ධිට පවා මේ ගැන සැකයක්‌ මතු වුණා. නිල නිවස ඉදිරියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ වාඩි වී සිටින අයුරු මා වරක්‌ දුටුවා යෑයිද කීවේය.


හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ නිල නිවසේ කොටි චරපුරුෂයකු සිටි බව හිටපු ඉන්දීය ස්‌වදේශ ලේකම් ආර්. ඩී. ප්‍රධාන් ප්‍රකාශ කර ඇත.

මෙම චරපුරුෂයාට නිල නිවසේ සිටි යම් කිසිවෙක්‌ තොරතුරු සපයා ඇතැයිද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

සෝනියා ගාන්ධිට පවා මේ ගැන සැකයක්‌ මතු වුණා. නිල නිවස ඉදිරියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ වාඩි වී සිටින අයුරු මා වරක්‌ දුටුවා යෑයිද කීවේය.

රජිව් ගාන්ධි ඝාතනය වූ ශ්‍රී පෙරුම්බුදුර් වෙත පැමිණීම ව්‍යර්ථ කිරීමට තමිල්නාඩු ආණ්‌ඩුකාරයා ක්‍රියා කළේ නැහැ යෑයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.

රජිව්ගේ නිල නිවසේ කොටි ඔත්තුකරුවකු සිටි බවට හෙළි වූයේ මුල් වරටය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රජිව්ගේ නිවසෙත් කොටි ඔත්තුකරුවෙක්.... Rating: 5 Reviewed By: Unknown