728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 26 May 2013

ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ...

ජාතික සංඝ සම්මේලනය


බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පරිත්‍යාගය කිසිම අයකුට අවතක්‌සේරු කළ නොහැකි බව ජාතික සංඝ සම්මේලනය ප්‍රකාශ කරයි.



එම නිසා මේ ජීවිත පරිත්‍යාගය ගැන සිතා හෝ රජය වහාම සත්ත්ව අහිංසා පනත හා අන්‍යාගම්කරණය වැළැක්‌වීමේ පනත සම්මත කළ යුතු බව ජාතික සංඝ සම්මේලනය ප්‍රකාශ කර සිටී.

ඉන්ද්‍රරතන හිමියන් වසර ගණනාවක සිට ගව ඝාතනයට එරෙහිව සටන් කළ බවත් උන්වහන්සේගේ මැදිහත්වීම මත මරණයට කැපවුණු ගවයින් සිය ගණනක්‌ නිදහස ලැබූ බවත් එම සම්මේලනය ප්‍රකාශ කරයි.බෝවත්තේ ඉන්දරතන හිමියෝ ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිටදී පෙට්‌ට්‍රල් වත්කරගෙන සිරුරට ගිනි තබා ගත්තේ ඉකුත් වෙසක්‌ පොහෝ දින වන අතර උන්වහන්සේ පෙරේදා කොළඹ ජාතික රෝහලේදී අපවත් වූහ.
 

චතුර පමුණුව
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ... Rating: 5 Reviewed By: Unknown