Saturday 5, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 23 May 2013

Anonymous මෙගාවොට් ද ලොකු ගිගාවොට් ද ලොකු.....? පවිත‍්‍රා දේවි වන්නිආරච්චි අසයි ..

පවිත‍්‍රාට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ...

පවිත‍්‍රාට ඇමතිකම දුන්නේ බැසිල්ට ඕන විදිහට...

එයාට දැන් ලොකු එක හොයා ගන්නත් බැරි වෙලා...



විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව මුලින්ම ගෙනාවේ හිටපු ඇමති චම්පික රණවක බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය පවිත‍්‍රා දේවි වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කිරීම තවත් අර්බුදයකට හේතුවක් වුණා.

පවිත‍්‍රාගේ කතාවෙන් වේදනාවට පත් චම්පික රණවක අමාත්‍යවරයා විදුලි ගාස්තු වැඩි කිරීම කුමන්ත‍්‍රණයක් බවත්,  ඒ පිටුපස සිටින්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් බවත් නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කළා.


මේ නිවේදනය නිකුත් කළ දිනම කැබිනට් මණ්ඩලය ද රැස් වුණා. එහිදී විදුලි ගාස්තු වැඩි කිරීමට ගනු ලැබූ තීරණය ගැන සාකච්ඡා කළ යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා යෝජනා කළා.

‘‘විදුලි ගාස්තු වැඩිකිරීම මේ වනවිට ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ගැන අපි කතා කරලා තීරණයක් ගමු.’’ වාසුගේ යෝජනාවට ජනාධිපතිවරයා ක්‍ෂණිකව ප‍්‍රතිචාර දැක්වූවා. ‘‘නෑ නෑ ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි. පවිත‍්‍රා ඔයාට හොඳ ඇමතිකමක් නෑ කියලා නාහින් අඬ අඬ හිටියා. දැන් ඔයාට හොඳ ඇමතිකමක් දීලා තියනවා.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මෙගාවොට් ද ලොකු ගිගාවොට් ද ලොකු.....? පවිත‍්‍රා දේවි වන්නිආරච්චි අසයි .. Rating: 5 Reviewed By: Unknown