728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 20 May 2013

සොෆ්ට්ලොජික් කළමණාකරු කැළණි ගගට පැන්නාද ?

කොහිලවත්ත ගලංගාතිලක ප‍්‍රදේශයේදී කැළණි ගග ආසන්නයේ සුඛෝපබෝගී මෝටර් රථයක් නවතා තබා ඇති අතර එහි සිටි පුද්ගලයා අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.




මෙසේ අතුරුදහන්වී ඇත්තේ ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයක් වන සොෆ්ට්ලොජික් ආයතනයේ කළමණාකරුවෙකු වන ශෙහාන් නානායක්කාර නැමැති 40 හැවිරිදි අයෙකි. මොහු කැළණි ගගට පැන්නේද එසේත් නැත්නම් කැළණි ගගට වැටුණේද යන්න පිළිබදව සැකයක් පවතින බවත් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් පොලීසිය පවසයි.

කැලණි ගඟට පැන්න මෙහෙයුම් කළමනාකරුගේ සිරුර සොයා නාවික හමුදා කිමිඳුම්කරුවන් මෙහෙයුමක්‌ද ක්‍රියාත්මක කර තිබිණි. මියගිය ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු සිය ජීප් රියෙන් බැස කැලණි ගඟ ආසන්නයට ගොස්‌ මද වේලාවක්‌ බලා සිටින අයුරුද කීප දෙනකු දැක ඇතැයිද වාර්තාවේ.

මොහු මෙලෙස දිවි නසා ගැනීමට හේතුව හෙළිවී නොතිබිණි.


The Company is also pleased to announce the appointment of Mr Shihan Nanayakkara as Chief Operating Officer with effect from 1st February 2013.. He holds an MBA from Post Graduate Institute of Management (University of Sri Jayewardenepura) and is an Associate of the Institute of Bankers, Sri Lanka. Shihan was previously DGM Operations of the company and counts over 20 years experience in the financial services sector. He joined Softlogic Finance in September 2011 and was previously with Seylan Bank, Nations Trust Bank and ICICI Bank.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සොෆ්ට්ලොජික් කළමණාකරු කැළණි ගගට පැන්නාද ? Rating: 5 Reviewed By: Unknown