Saturday 5, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday, 17 May 2013

Anonymous හිටපු කොටි කොටුවෙති

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෝ දෙදෙනෙක්‌ කොල්ලුපිටිය ප්‍රදේශයේ සැකකටයුතු අන්දමින් සැරිසරමින් සිටියදී පොලිසිය මගින් පෙරේදා (16 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබූහ.
වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මේ දෙදෙනා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය වෙත භාරදී තිබේ.





එක්‌ අයකු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක්‌ තැනැත්තා කලක්‌ බන්ධනාගාරගතව සිටි අයෙකි. පිටකොටුව බස්‌ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට නිදහස ලබා ඇති එම හිටපු කොටි සාමාජිකයා කොල්ලුපිටිය ප්‍රදේශයේ සැකකටයුතු අන්දමින් සැරිසරමින් සිටියදී මෙසේ පොලිසියට කොටුවී ඇත.

ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මොවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: හිටපු කොටි කොටුවෙති Rating: 5 Reviewed By: Unknown