728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 17 May 2013

සඟවා තිබුණු පුපුරණ ද්‍රව්‍ය සොයාගැනේ


මඩකළපුව ප්‍රදේශයේ පාළු නිවසක සඟවා තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලීසිය වාර්තා කරයි. මඩකළපුව පොලීසිය ලද තොරතුරකට අනුව මඩකළපුව, පාලමින්මඩු ‍ප්‍රදේශයේ සඟවා තිබියදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි පොලීසිය වැඩිදුරටත් වාර්තා කරයි.



ජීව අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස සොයාගෙන ඇත. 

මඩකළපුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සඟවා තිබුණු පුපුරණ ද්‍රව්‍ය සොයාගැනේ Rating: 5 Reviewed By: Unknown