728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 26 May 2013

ගවයින් මැරීම නීතියෙන් තහනම් කරනු ලැබුවහොත් ....?


ගවයින් මැරීම නීතියෙන් තහනම් කරනු ලැබුවහොත් ගව මස්‌ ආහාරයට ගනු ලබන අයට පිළිතුරු දීමට සූදානමින් සිටිය යුතු බවද ඇමැතිවරයා කීවේය.
ඇමැති ජෝන් සෙනෙවිරත්න 


ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නතර කිරීමේ නීතියක්‌ පැනවීම අසීරු යෑයි රාජ්‍ය පරිපාලන සහ ස්‌වදේශ කටයුතු පිළිබඳ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය. තමා පෞද්ගලිකව ගව ඝාතනයට අකමැති බවද එම නිසා ගවයන් මරණ දරුණු ක්‍රමවේද වහාම නතර කළ යුතු බවද හෙතෙම පැවැසීය.

මේ අතර බලහත්කාරයෙන් ආගම්වලට හැරවීමට වඩා අද සිදුවන්නේ විවිධ තෑගි බෝග බලාගෙන ආගම්වලට යැම බවද එසේ යැමෙන් වැළකී සිටීම බොදුනුවන්ගේ යුතුකමක්‌ බවද ඇමැතිවරයා පැවැසීය.

සමහරු ඉතාමත් අනුවේදනීය අන්දමින් ගවයින් ලොරිවල පටවා රැගෙනවිත් දරුණු වධහිංසා පමුණුවා මැරීම තමා පමණක්‌ නොව වෙනත් කිසිවකුද අනුමත නොකරන බවද ඔහු පැවැසීය.

නෝමන් පලිහවඩන
 

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගවයින් මැරීම නීතියෙන් තහනම් කරනු ලැබුවහොත් ....? Rating: 5 Reviewed By: Unknown