728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 31 May 2013

හෙළිදරව්ව .බෝවත්තේ හිමි සියදිවි නසා ගත්තේ නෑ , එය මිනිස් ඝාතනයක් ....?

බෝවත්තේ ඉන්ද්‍රසාර හිමි සියදිවි නසා ගත්තාද ,කිසිවකු විසින් මරා දැමුවද යන ගැටලුව අලුතින් පිටවූ video පටයක් නිසා හටගනී , මේ video පටයෙන්  ,උන්වහන්සේ පෙට්රෝල් වත් කරගත් පසුව ,සුදු කමිසයක් හැඳගත් පුද්ගලයකු විසින් ලයිටරයකින් ගිනි දල්වා  දිවයන ආකාරය පැහැදිලිව දැකිය හැකිය , ලයිටරය උදුරා ගැනීමට තැත් කිරීමක් ලෙස එය හඳුන්වන්නට උත්සාහ කිරීම අතාර්කික වන්නේ ගිනි තැබූ පුද්ගලයාටද ලයිටරය දිගේ ගිනි ඇවිලීමත් , ඔහු ගින්දරත් සමගම  රුප රාමුවෙන් ඉවත් වීමත් නිසාය...
හොඳින් බලන්න මෙම වීඩියෝව....පහතින් ඇති විස්තර සමග ඇති වීඩියෝව  බලන්න ....
හොඳින් බලන්න මෙම වීඩියෝව දෙස.හොඳින් නිරීක්ෂණය කරන්න.... සුදු හැඳගත් අයෙක් හිමිනම සිය සිරුරට පෙට්රෝල් වත් කරගැනීමෙන් පසුව ලඟට දිව ගොස් ඔහු අතැති ලයිටරයකින් උන්වහන්සේ ගේ සිරුර දල්වා දිවයන අයුරු .... මෙම සිදුවීම වීඩියෝ ගත කළ කාළකන්ණින් කිහිප දෙනාම .... මේ සිදුවීම සහ පසුබිමේ  ඇති   සත්‍යය.... මෙන්ම ගිනි තබා දිවයන පුද්ගලයාද හොඳින් දන්නේමය .... බලධාරියනි වහාම මේ ගැන සොයා බලන්න ....

   කිසිවකු හෝ කණ්ඩායමක් විසින්  කලින් කතිකා කරගත් පරිදි බෝවත්තේ හිමියන්ට  , පෙට්රෝල් වත්කර ගැනීමට සලස්වා අවසන්  මොහොතේ එය වළක්වන ව්‍යාජයක් හඟවා ගිනිතබා ඇතැයි  යන සැකය හට ගනී ගින්න නිවා ගැනීමට අවසන් මොහොතේ බෝවත්තේ හිමියන් දරන උත්සාහයද , වෙනත් කවර අවස්ථාවකවත් නොවන පරිදි හෙලිකොප්ටරයක් ඉතා සුලු මොහොතකින් යවා උන්වහන්සේ කොළඹට රැගෙන එමෙන්ද මෙහි නාට්‍යානුසාරී ගතියක් ඇතැයි මහජනතාව පවසති බෝවත්තේ හිමි සියදිවි නසා ගත්තේ නෑ , එය සාපරාධී මිනිස් ඝාතනයක් ....?
ගිනිතැබූ පුද්ගලයා ,පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වුවහොත් පසුපස ඇති කුමන්ත්‍රණය හෙළි   කර ගැනීමට හැකිවනු ඇත
1, සැකකරු  වමත් හුරු පුද්ගලයෙක් වන අතර ,ඔහුගේ වම්  අතේ පිළිස්සුම් තුවාල තිබිය යුතුය .
2- කැමරාව තිබූ තැන සිට ඔහු ගිනි තැබීමට පැමිණි නිසා මේ වීඩියෝව  පටි ගත කල පුද්ගලයා මොහුව දන්නා හෝ දැක ඇති බව සහතිකය





අපගේ ස්තුතිය සිත් ටීවී හි නාරද හට
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: හෙළිදරව්ව .බෝවත්තේ හිමි සියදිවි නසා ගත්තේ නෑ , එය මිනිස් ඝාතනයක් ....? Rating: 5 Reviewed By: Unknown