728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 17 May 2013

කොටි හිතවාදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු එරට අගමැතිට සංදේශයක්‌ දෙති..

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වීමෙන් වළකින ලෙස ඉල්ලමින් කොටි හිතවාදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් හත්දෙනකු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා වෙත හදිසි සන්දේශයක්‌ යවා ඇත.

මේ සන්දේශයට අගමැති කැමරන් මෙතෙක්‌ ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත.
ලී ස්‌කොට්‌ - සියොබ්හාන් මැක්‌ඩොනා, සයිමන් හියුස්‌, විරෙන්ද්‍ර ශර්මා, නේවිස්‌ චාවෙල්, රොබට්‌ ගාවිස්‌ සහ ජෝන් මාක්‌ යන මේ මන්ත්‍රී කණ්‌ඩායම සහ කොටි හිතවාදී ගෝලීය ද්‍රවිඩ සංසදය අතර රහස්‌ සාකච්ඡාවක්‌ ද පවත්වා ඇත.

වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ ජාතිකයන් හතළිස්‌ දහසක්‌ ආරක්‍ෂක අංශ විසින් ඝාතනය කළ බවට ඒ සංදේශයෙන් සාවද්‍ය චෝදනා එල්ල කර ඇතැයිද හෙළි වී තිබේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කොටි හිතවාදී බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු එරට අගමැතිට සංදේශයක්‌ දෙති.. Rating: 5 Reviewed By: Unknown