728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 23 May 2013

විනිසුරු වරයකුට පහර දුන් ජනපති කනිටු පුත් රෝහිත රාජපක්ෂ...

නොබෝදා පැවති රගර් තරගයක් අතරතුර විනිසුරු වරයකුට පහර දුන් ජනපති කනිටු පුත් රෝහිත රාජපක්ෂට එරෙහිව විනය පරීක්ෂණයක් කරන්නැයි රගර් සංගමයට ලිඛිතව දැනුම් දීමත් සමග රගර් විනිසුරුවරුන්ගේ ජීවිතවලට යම් අනතුරක් මතුවී ඇතැයි වාර්තා වේ. 



මැයි 5 වැනිදා ශ‍්‍රී ලංකා රගර් ෆුට්බෝල් සංගමයේ අනුමැතිය සහිතව කොළඹ හැව්ලොක් ක‍්‍රීඩා සමාජය සංවිධානය කර තිබූ ‘සත් සාමාජික රගර්’ තරගාවලියෙහි නාවික හමුදාව සහ පොලීසිය අතර තරගය අවසානයේදී මෙම පහරදීම සිදුවී ඇත.

නාවික හමුදාව පරාජයට පත්වීමත් සමග උත්සාහක (Try) සඳහා ලකුණු අනුමත නොකිරීම නිසා නාවුක පිලට ලබාගන්නට තිබූ ජයග‍්‍රහණය අහිමි වූ බව පවසමින් පරුෂ වචනයෙන් බැණ වැදී ඇති රෝහිත රාජපක්ෂ අදාළ තරග විනිසුරුවාට පහර දී ඇත. 




  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: විනිසුරු වරයකුට පහර දුන් ජනපති කනිටු පුත් රෝහිත රාජපක්ෂ... Rating: 5 Reviewed By: Unknown