728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 23 December 2013

ඇටසැකිලි හමුදා සෙබළන්ගේ යෑයි සැක කෙරේ...

මන්නාරමේ ඇටසැකිලි
හමු වූ ස්‌ථානයේ කොටි කඳවුරක්‌ තිබිලා...

 මන්නාරමේ මාන්තායිනි ඇටසැකිලි කීපයක්‌ සොයාගැනීමේ ස්‌ථානයේ කොටි කඳවුරක්‌ තිබූ බව අනාවරණය වී ඇත. මන්නාරමේ කොටි නායකයාව සිටි වික්‌ටර් නමැත්තා මෙම ස්‌ථානයේ කඳවුරක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ.


සොයාගත් ඇටසැකිලි ආසන්නයේ 1982 මහ බැංකුව නිකුත් කළ ශත විසිපහේ කාසි කීපයක්‌ ද හමු වී ඇත.

මෙම ඇටසැකිලි හමුදා සෙබළන්ගේ යෑයි සැක කෙරේ.

කොටින්ට එරෙහි දියත් වූ මෙහෙයුම්වලදී සෙබළුන් 5500 ක්‌ අතුරුදන් වී තිබේ.

එසේම මුලතිව් හමුදා කඳවුරේ අල්ලාගත් සෙබළුන් පිරිසක්‌ ද මන්නාරම කොටි කඳවුරට ගෙනැවිත් තිබූ බව හෙළි වී ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඇටසැකිලි හමුදා සෙබළන්ගේ යෑයි සැක කෙරේ... Rating: 5 Reviewed By: Unknown