Thursday 13, Mar 2025

728x90 AdSpace

tv
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 22 December 2013

Anonymous පාස්පෝට් වැඩ කඩිනමින් කරගන්න

  මින් ඉදිරියට පාස්පෝට් කන්තෝරුවට පැමිණෙන  ඕනෑම අයෙකුට ‘1962’ ක්ෂණික දුරකතන අංකයෙන්  මෙම සේවාව අමතා තම අවශ්‍යතාව එසැනින් ඉටුකර ගැනීමට අවස්ථාව හිමිවන බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා  ප‍්‍රකාශ කළේය.


ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් (පාස්පෝට් කන්තෝරුවෙන්) ඉටු  කරගත යුතු  ඕනෑම කටයුත්තක් පිළිබදව නිවැරදි තොරතුරු දැනගැනීම  සදහා ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් මහජනතාවට හදුන්වා දී තිබේ.
ඒ අනුව මින් ඉදිරියට පාස්පෝට් කන්තෝරුවට පැමිණෙන  ඕනෑම අයෙකුට ‘1962’ ක්ෂණික දුරකතන අංකයෙන්  මෙම සේවාව අමතා තම අවශ්‍යතාව එසැනින් ඉටුකර ගැනීමට අවස්ථාව හිමිවන බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා  ප‍්‍රකාශ කළේය.
අතරමැදියන්ට හසුනොවී තමන්ට අවශ්‍ය සේවාවක් කඩිනමින් ලබාගැනීමට මෙයින් ඉඩකඩ ලැබෙන බව ද ඔහු පැවසීය.
ආගමන විගමන  දෙපාර්තමේන්තුවේ සිව්වන මහලේ පිහිටා ඇති මෙම මහජන ඇමතුම් ඒකකය වරාය, ගුවන් තොටුපල, ආගමන විගමන අංශ, මහනුවර, මාතර, වව්නියාව ප‍්‍රාදේශීය කාර්යාල අතර සම්බන්ධ කර ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පාස්පෝට් වැඩ කඩිනමින් කරගන්න Rating: 5 Reviewed By: Unknown