Sunday 6, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 4 December 2013

Anonymous අර්ෆත්ගේ මරණය පිළිබඳව ප්‍රංශයෙන් නව හෙලිදරව්වක්


2004 වර්සයේදී සිදුවූ පලස්තීනයේ හිටපු නායකයා වන යසර් අර්ෆත්ගේ මරණය විකිරණශිලි පොලොනියම් විෂ රසායනිකය ශරීරගත වීමෙන් සිදු වූවක් නොවන බව ප්‍රංශ විද්‍යාඥයින් පරිසක් විසින් සිදු කළ විමර්ශණයක වාර්තාවකින් හෙලිවී ඇති බව කියැවේ.
ඉන් වැඩිදුරටත් කියා සිට ඇත්තේ අර්ෆත්ගේ මරණය කිසියම් අසාධිත තත්ත්වයක් හේතුවෙන් සිදුවූවක් බවයි. කෙසේවුවද මීට පෙර දී ස්විට්සර්ලන්ත විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කළ විමර්ශනයකින් පසුව කියා සිටින ලද්දේ අර්ෆත්ගේ සිරුර තුළ අධි ක්‍රියාකාරීත්වයනේ යුතු පොලෝනියම් අඩංගුවී තිබුණු බවත්, මරණයට හේතුව පොලොනියම් විෂවීමක් බවත්ය මෙම හරස්පාර හෙළිදරව් කිරීම්වලින් තමන් වික්ෂිප්ත වී ඇතිබව අර්ෆත්ගේ වැන්දඹුව වන සුහා අර්ෆත් පැරිසියේ දී වාර්ථාකරුවන් හමුවේ පවසා තිබිණි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අර්ෆත්ගේ මරණය පිළිබඳව ප්‍රංශයෙන් නව හෙලිදරව්වක් Rating: 5 Reviewed By: Unknown