Saturday 5, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 11 December 2013

Anonymous තමිල්නාඩු මාළු හොරුන් 200ක් යාත‍්‍රා 35ක් අත්අඩංගුවේ

ශ‍්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කර මසුන්  මැරීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයින් 200කට වැඩි පිරිසක් ධීවර යාත‍්‍රා 35ක් සමඟ අත්අඩංගුවට ගත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට පත් මෙම ඉන්දීය ධීවරයින් ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන එමින් සිටී.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තමිල්නාඩු මාළු හොරුන් 200ක් යාත‍්‍රා 35ක් අත්අඩංගුවේ Rating: 5 Reviewed By: Unknown