Thursday 13, Mar 2025

728x90 AdSpace

tv
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 22 December 2013

Anonymous විග්නේෂ්වරන් ආයෙත් ඊළමට පණ දෙන්න සූදානම් වෙනවා.

උතුරේ ජාතික කොඩිය ඔසව්න බෑ කියමින් දෙමළ සන්ධානයේ මේ සූදානම ඊළමකට හැර වෙන මොනවාටදැයි ජා.නි.පෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප‍්‍රශ්ණ කරයි

ඒ මහතා මෙසේ පැවසුවේ මුලටියන කොස්හේනේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
එහිදී සමරවීර මහතා මෙසේද පැවසීය.
‘විග්නේෂ්වරන් ආයෙත් ඊළමට පණ දෙන්න සූදානම් වෙනවා. රටට එරෙහි ප‍්‍රධාන ජාත්‍යන්තර දුෂ්ට බලවේග වන චැනල් ෆෝ වගේම කැමරන් අගමැතිවරයා ඊට අනගි සහයක් ලබා දෙමින් සිටිනවා.
අද වනවිට උතුරේ ජාතික කොඩිය එසවීම පවා තහනම් කිරීමට ද්‍රවිඩ සන්ධාන ඇතැම් මන්ත‍්‍රීවරුන් උත්සාහ ගන්නවා. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉවත් කරන්න වලිකනවා. මේ සූදානම ඊළමකට හැර වෙන මොනවටද?
රටට හෙණ ගැහුවත් කමක් නෑ කියලා හිතාගෙන විජාතිකයන් සමග එකතු වී බලය ලබා ගැනීමේ චේතනාවෙන් ඉන්න උදවියයි මෙවැනි අවර වැඩ කරන්නේ’
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: විග්නේෂ්වරන් ආයෙත් ඊළමට පණ දෙන්න සූදානම් වෙනවා. Rating: 5 Reviewed By: Unknown