ගැහැනියක් වෙනුවෙන් උපවාස කිරීම ගැහැනු වැඩක්
ගැහැනියක් වෙනුවෙන් උපවාස කිරීම ගැහැනු වැඩක් යෑයි බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායිකා සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
මම හැදුණු වැඩුණු ගම දාලා මට යන්න කියන්නේ මාව ඔය කාට කාටත් අභියෝගයක් නිසයි. ඔය උපවාසය කරන උදවිය මෙම පළාතට කරපු සේවයක් නැහැ. මේ පිරිසෙන් කෙනෙක් වැලි ජාවාරම්කාරයෙක්. තවත් කෙනෙක් ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා උද්ඝෝෂණ කරපු කෙනෙක්. තවත් එකෙක් විනය කඩකරපු එකෙක්. මේ අය අතර මගෙන් උදව් ගත්ත කොතෙකුත් ඉන්නවා. මේ උදවියට උපවාස කරන්න රටේ ප්‍රශ්න නැද්ද? අනික මේ උදවිය කවුද? මම කවුද? මම මෙහේ සංවිධායකවරිය.

0 comments:
Post a Comment