728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 5 December 2013

නැගෙනහිරට ඇතුලුවීමට බැ - ශරියා නීතිය ප්‍රසිද්ධියේම

අද සමන්තුරේ නින්දවුර් ප්‍රදේශයේදී එස්. ටී. එෆ් නිලධාරීන්ට මුසල්මානුවන් කළ පහරදීම ගැන මේ වන විට සත්‍ය තොරතුරු ලැබෙන්නට පටන්ගෙන තිබේ. 

ප්‍රදේශයේ සිදුවුණු සොරකම් කිහිපයක් පිළිබදව තොරතුරු සොයන්නට එස්. ටී. එෆ් නිලධාරීන් එහි ගොස් ඇත. එස්. ටී. එෆ් නිලධාරීන් යැයි දැනගත් මුසල්මානු අන්තවාදී පිරිසක් ඔවුන්ට පහර දී ඇත්තේ හිතාමතාමය. ඒ එස්. ටී. එෆ් සමග මුසල්මානුවන්ගේ තිබෙන වෛරයක් පිරිමැසීමක් ලෙසිනි. පසුගිය කාලය පුරාවටම නැගෙනහිර මුසල්මානුවන්ගේ හොර ජාවාරම් හා මැරක්‍රියා වලට අකුල් හෙලමින් විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද රාජකාරිය නිසා එම වෛරය ඇතිවී තිබේ. පසුගිය කාලය පුරාවටම මුසල්මානු දේශපාලනඥයින්ගේ දැඩි බලපෑම මත නැගෙනහිර තිබුණු එස්. ටී. එෆ් කදවුරු සියල්ල ඉවත්කොට දැමුණේ මේ ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම් නිදහසේ පවත්වාගෙන යන්නටය.

අද මේ වෙන විට එස්. ටී. එෆ් නිලධාරීන්ට පහර දෙන්නට හේතුවී තිබුණු කාරණාවද මෙයයි. සිදුවීම වාර්තා කරන්නට එහි ගිය මාධ්‍යෙව්දීන්ට පවා මුස්ලිම් පාතාලයින් විසින් තර්ජනය කොට තිබෙන බව දැනගන්නට ලැබේ.  මෙහිදී සිදුව ඇති වැදගත්ම දෙය නම් මුස්ලිම් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු වූ ෆයිසාල් කාසිම් විසින් නැගෙනහිර මුස්ලිම් ආධිපත්‍යය පිළිබදව ප්‍රසිද්ධ මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශ කිරීමය.
මින් පසු කිසිදු ආරක්ෂක අංශයක් අදාල ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ අවසරයකින් තොරව කිසිදු සෝදිසි කිරීමකට නොයා යුතු බව ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරිපිට ප්‍රකාශ කොට ඇත. මේ අනුව ඔහු කියන්නේ සමන්තුරේ, අක්කරපත්තු, කල්මුණේ, හා කාත්තන්කුඩි වල ඇති ප්‍රධාන මුස්ලිම් පල්ලි වල අවසරය ලැබේ නම් පමණක් පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා හමුදාව විසින් සෝදිසි කිරීම් කටයුතු කළ යුතු බවය.
ආරක්ෂක අංශ වලට මෙලෙසින් නියෝග නිකුත් කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බලයක් ඇතිදැයි මාධ්‍ය වේදීන් ප්‍රශ්ණ කල අවස්ථාවේ ඔහු ඒ ප්‍රශ්නය මග හැර ගිය බව සැලවෙයි. මේ පිළිබදව වීඩියෝ පටය හැකි ඉක්මනින් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමු. මේ රටේ සිටින්නේ කොන්දක් ඇති පාලකයෙකු වූවා නම් අද මෙලෙසින් කැනහිලුන්ට රජ කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැත. අහෝ අපේ රටට ගිය කල...
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නැගෙනහිරට ඇතුලුවීමට බැ - ශරියා නීතිය ප්‍රසිද්ධියේම Rating: 5 Reviewed By: Unknown