Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday, 20 December 2013

Anonymous ටී.එන්.ඒ. ට එරෙහිව උද්ඝෝෂණයේ

දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා කලාපය හෙළා දකිමින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්‌ඩලය සහ එහි අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්‌ඩලය පෙරේදා (19 වැනිදා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

එම විශ්වවිද්‍යාලයේ මඩකලපු වන්දරාමුල්ල පීඨය ඉදිරිපිට විරෝධතාව පැවැති අතර එහිදී අත් පත්‍රිකා බෙදා දීමක්‌ ද සිදු කෙරිණි.
 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ටී.එන්.ඒ. ට එරෙහිව උද්ඝෝෂණයේ Rating: 5 Reviewed By: Unknown