728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 6 December 2013

බෙදුම්වාදී ප්‍රකාශ කරන්නන්ට දඬුවම් කරනවා

- රුසියානු ජනාධිපති පුටින්
රුසියාවේ ප්‍රාන්ත බෙදා වෙන් කිරීමට උත්සාහ කළහොත් දඬුවම් කරන බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසයි.


බෙදුම්වාදී ක්‍රමවේදය දියත් කිරීම රුසියානු ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ යෑයිද ඔහු කියා සිටියේය.

එවන් බෙදුම්වාදී ප්‍රකාශ දිගටම ගෙනයැමෙන් වැළකිය යුතු බවද පුටින් පළ කළේය.

රටේ ඒකීයත්වය රැකීමට රජය ක්‍රියා කරන බවද ඔහු කීවේය.
 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බෙදුම්වාදී ප්‍රකාශ කරන්නන්ට දඬුවම් කරනවා Rating: 5 Reviewed By: Unknown