728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 24 April 2014

අත්භූත ආකාශ වස්තුවක් අැමරිකා අහසේ...


බූමරංගයක් හැඩැති ආකාශ වස්තුවක් ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඇමරිල්ලෝ ප‍්‍රදේශයේදී නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වේ.

මෙය කැන්සාස් ප‍්‍රදේශයේ ඡයාරූප ශිල්පියකු වන ජෙෆ් ටෙම්ප්ලින් විසින් කැමරා කාචයට හසුකරගෙන ඇති අතර පසුව එය ඔහු වඩා පැහැදිලිව පෙනෙන ලෙස සංස්කරණය කර මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.
ඔහු පවසා ඇත්තේ පැහැදිලි නිල් අහස දෙස අහඹු ලෙස බැලූවෙකු පමණක් එය දකින්නට ඇති බවයි. එයින් කිසිදු ශබ්දයක් නොනැගෙන බවද ටෙම්ප්ලින් පවසා තිබේ.
සාමාන්‍ය ගුවන් යානායල හැඩයට වඩා බෙහෙවින් වෙනස් ති‍්‍රකෝණාකාර හැඩයක් ගත් මෙම යානය මිනිස් නිර්මාණයක් මිස පිටසක්වළ යානයක් නොවන බවද ඔහු විසින් අවධාරණය කර තිබේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අත්භූත ආකාශ වස්තුවක් අැමරිකා අහසේ... Rating: 5 Reviewed By: Unknown