728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 10 April 2014

ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට ....


බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට කැඳවනු ලැබ සිටිති.

මුස්ලිම් සංවිධානයක පුවත්පත් සාකච්ඡාවක් සඳහා ජාතික බල සේනාව නියෝජනය කරමින් කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයට පැමිණි මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිතට බොදුබල සේනාවෙන් මරණීය තර්ජන කළැයි කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ල අනුව ඥාණසාර හිමියන් කැඳවා ඇත.
තමන්ට තර්ජනය කළ නිසා ඒ අවස්ථාවේ දී තමන් මහා සංඝරත්නයෙන් සමාව ගත් බව විජිතගේ පැමිණිල්ලේ දැක්වේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට .... Rating: 5 Reviewed By: Unknown