728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 28 April 2014

ජනාධිපති මාමාට ආයාචනයක්...

හරිම සංවේදී සිදුවීමක්. බලන්න මේ දරුවගෙ ඇස් වල කඳුළු...

අසරණ ආබාධිත කුඩා දරුවෙක් ජනාධිපති මහින්දට කරනාවූ ඉල්ලීමකී....ඒත් එක් පුතෙකුගේ සපත්තු කුට්ටමට පමණක් ලක්‍ෂ එකහමාරක් වැය කරන්නාවූ  පියෙකු වන  මහින්දට මෙය පෙනේවිද....????මෙහි වීඩියෝව නොවරදවාම බලන්න..



ගීතය ලියලා තියෙන්නේ තුන වසරේ මේ පුංචි දියණියම නිසා ඇයට හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා කියලා පැහැදිළියි. ස්වභාවධර්මයා විසින් යමක් අහිමි කරන්නේ බොහෝ විට තවත් දෙයක් ලබා දීලයි.
ජනපතිතුමනි,  මෙය දුටුවොත් කරුණාකර ජනාධිපති අරමුදලෙන් ටිකක් එහාට ගිහිල්ලා මේ පුංචි දියණියට උදව් කරන්න. නිවන් දකිනා තුරා මෙවන් විපත් සිදු නොවන්නට ඒ පිනම ඇති.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ජනාධිපති මාමාට ආයාචනයක්... Rating: 5 Reviewed By: Unknown