728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday, 1 April 2014

අනේද කියන්නේ...

අධිවේගි මාර්ගයට බස් වගයක් දෙන්න ගිය උත්සවයකදී ජනාධිපති ඇමති වෙල්ගම එළවන බසයක ගමන් කළේය. මෑන් පාර්ලිමේන්තුවේ ඕනෑම වැදගත් විවාදයකදී වගේම මං වගේ හැන්ඞ්සම් මිනිහෙකුට ඉතින් ගෑනු කට්ටිය කැමතියි කියන වාක්‍යය මෙතනදීත් කියන්න කලින් බස් එකේ ගියර් සිස්ටම් එක ගැන ජනාධිපති ප‍්‍රශ්නයක් ඇසුවේය. වෙල්ගම ඒකට, කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා වගේ උත්තර දුන්නේය. මෑන් වාහන ගිල්ල පොරක් බව දන්නා ජනාධිපති  වෙන ප‍්‍රශ්න අහන්න නොගිය අතර එතුමා ළ`ග ආසනවල සිටි අනෙකුත් සරණං ගච්ඡුමිලා එක්ක කතාබහවල නියැලූණේය. එක අවස්ථාවකදී ඉදිරිපස වම්පැත්තේ සීට් එකේ සිිටි ජනාධිපති දැක්කේ ඩ‍්‍රයිවින් සීට් එකේ උන්නු වෙල්ගම අතුරුදන් වී ඇති අන්දමය.

ඒත් බසය හැල්මේ ධාවනය වෙමින් තිබිණි. ජනාධිපතිතුමා ඇතුළු ඉදිරිපස සීට්වල සිටි අය වේවල වේවලා සිටියදී මද වෙලාවකින් සුදු ඇඳුම්වල කළුව තවරාගෙන වෙල්ගම ඩ‍්‍රයිවින් සීට් එක උඩ ප‍්‍රාදුර්භූත විය. කේන්තිය සහ බය දෙගුණ තෙගුණ වී සිටි ජනාධිපතිතුමා මෑන්ගෙන් ඇසුවේ කොහෙද මනුස්සයො හිටියේ ස්ටියරිං වීල් එක අතඇරලා ඔහොමත් යනවද කියාය. වෙල්ගම කීවේ සර් මුං මේක හරියට හදලද බලන්න මං පොඩි විසිට් එකකට ගියා ගියාය. හරි ඉතින් කොහෙන්ද කොතැනටද ගියේ කියා ඇසූ ජනාධිපතිතුමාට වෙල්ගම කීවේ මම කාබරේටරෙන් ගිහින් පෙට‍්‍රල් පම්ප් එක දිගේ ඇවිත් සයිලන්සරෙන් මතු වුණා බොස් කියාය.
එදා සුනිල් ගැයූ දේ අද යථාරථයකී...

පිටිපස්සේම සීට් එකේ සිටි කෙනෙක් ඇසුවේ වීරවංසගේ ලයිට් බිල මෙච්චර ලොකු වුණේ කොහොමද කියාය. ජනාධිපතිතුමා කීවේ මිනිහා ලක්ෂෙ පනිනකම් ලයිට් දාගෙන පොත් කියවන්න ඇති කියාය. තවපොරක් කීවේ වීරවංස කලින් හිටපු පක්ෂෙ ලාල් කාන්තගෙන් අන්තිමට කියවපු පොත මොකක්ද කියලා පත්තර කාරයෙක් ළ`ගදි අහලා තිබුණා කියාය. ඉතින් ඉතින් ලාල් දීලා තිබුණු උත්තරේ මොකක්ද කියා ඇසූ ජනාධිපතිතුමාට අර හාදයා කීවේ ලාල් මල්ලි අන්තිමට කියවලා තිබුණේ ස්පාටකස් කියාය. මගේ අම්මේ එච්චරම අලූත් පොත් ජේ.වී.පී එකේ කට්ටිය කියවනවා, එහෙනං කී ජනාධිපතිතුමා අපේ වීරවංසත් ස්පාටකස්ගෙ පුතාගෙ ලයිෆ් ස්ටෝරි එක හරි ?ට ?ට නිදි මරාගෙන කියවනවා ඇති කීවේය. ළ`ග සිටි හාදයා කීවේ ස්පාටකස්ගෙ පුතා ගැන පොතක් අපි අහලා නැහැනෙ සර් කියාය. ජනාධිපතිතුමා කීවේ ස්පාටකස්ගේ කතාව ඉවරවෙලා ටික කාලෙකින් සිත්තර පත්තරේ පුතාගේ කතාවත් ගියා දැන් ඒක පොතකට ගහලා ඇති කියාය. මේ වෙලාවේ බස් එක එළවමින් සිටි වෙල්ගම යමක් හපනවා දැක ජනාධිපතිතුමා අර කතාව නවත්වා ඇසුවේ වෙල්ගම මොනවද තනියම කන්නේ කියාය. මෑන් කීවේ හරි තිබහකුයි, බඩගින්නකුයි ආවා සර් මං ඉතින් බෙයාරින් දෙකක් කාලා බ්‍රේක් ඔයිල් භාගයක් බිව්වා කියාය.

ඉන්පසු ජනාධිපතිතුමා දිග කතාවක පැටලී සිටියේය. ඔහොම තව ටිකක් දුර යද්දී කට්ටියක් බස් එකට අත උස්සනු දුටු වෙල්ගම කලබලවී කීවේ සර් කට්ටියක් නගින්න හදනවා කියාය. වෙල්ගම ඉස්සරහ බලාගෙන කී වචන ප‍්‍රභාකරන් කරපු වැඩක් ගැන මහ හයියෙන් කියමින් සිටි ජනාධිපතිතුමාට නෑසුණු අතර වෙල්ගමගේ බස, සංචාරයට එක්වී සිටි ජනාධිපතිතුමාගේ පූසාට ඇසී කීවේ, අත දාන්නේ නවී පිල්ලෙ නං ඇරලා යමු කියාය. වෙල්ගම පස්ස නොබලාම කීවේ ඕ.කේ සර් කියාය. ජනාධිපතිතුමා කීවේ වෙල්ගම දන්නවද මේ ළ`ගදි බස් ඩ‍්‍රයිවර් කෙනෙක් බස් එකේ ෆස්ට් ඒඞ් බොක්ස් එකේ ගංජා ගෙනල්ලා මාට්ටු වුණා කියාය. වෙල්ගම කීවේ සර් ඒ ඩ‍්‍රයිවරයා මොන මනුස්සයෙක් වුණත් රත්තරං ඔළුවක් තියන එකෙක්, ජිනීවාවලට ෆේස් කරන්න වුණත් ප්‍රොෆෙසර්ටයි සමරෙටයි වඩා ඌ හරියයි කියාය.
පසුගිය සතියේ පත්තරේ, ඇමතිගේ ලයිට් බිලේ නිව්ස් එක බලබලා සිටි පූසා එකපාරටම කීවේ වීරවංස අයියා ?....ට ...?ට බ්ලූ බලලා ලයිට් බිල වැඩිවුණාද දන්නෑ බොස් කියාය. සෙක්ස් කියා වැඩිපුරම කොම්පියුටරේ ටයිප් කරන රට ලංකාව බව පටාස් ගා ක්ලික් වූ ජනාධිපතිතුමා ලංකාවේත් 90%ක් සෙක්ස් කියා ටයිප් කරන්නේ හෝකන්දර ඒරියා එකේද දන්නෑ කියා නිකමට හිතුවේය.

ජනාධිපතිතුමා ෆෝන් එක අරං යමක් ටයිප් කරමින් සිටියේය. අනෙක් ආසනවල සිටි ගස්තරයෝ සහ බිත්තරයෝ වටපිට බල බලා හයිවේ වරුණේ ගී ගැයූහ. වීරවංස මේ වෙලාවේ ගෙදරට වී පොතක් කියවමින් සිටි අතර ඔහුට ටං ටුං ගා ආපු එස්එම්එස් එකකින් අසා තිබුණේ මේ වෙලාවේ මොනවද කරන්නේ කියාය. ‘‘පොතක් බලනවා’’ හෙතෙම රිප්ලයි කළේය. ‘‘අම්මට හුඩු නයා ඒ මොකක්ද’’ යළි එස්එම්එස් ප‍්‍රශ්නයකි. උත්තරය ලැබුණේ ගුණදාස අමරසේකරගේ කියනු මැන දිවි අරුත කියාය. ඊළ`ග එස්එම්එස් එක ආවේ ඔච්චර ලයිට් පත්තු කරන් ඉන්නේ දිවි අරුත දකින්නද කියාය. මල පැන්න වීරවංස උඹේ මම්මට කියා හෙන තිත්ත කතාවක් රිප්ලයි කළේය.

ඒ ගමන් වාරය නිමාවී කඩුවෙල සිට කොට්ටාව දක්වා විවෘත කළ අධිවේගි මාර්ගයේ බස් එක එළවීම ජනාධිපති  භාර ගත්තේය. එතුමා ටික දුරක් හිනා මනාවෙන් විහිළුවෙන් තහළුවෙන් ගිය විට ගමනට සහභාගි වෙමින් සිටි කකුලක් කීවේ සර් වගේ කෙනෙක් ඉතින් බස් එළවන එකනං එච්චර ඔබින් නැහැ කියාය. ඕක මොකක්ද දැන් කරන රස්සාව නැති වෙච්ච දවසක මොනව හරි කරලා ජීවත් වෙන්න හුරුවක් තියෙන්න එපායැ මල්ලි කී ජනාධිපතිතුමා වැඩිදුරටත් කීවේ දැන් ඔය මං ගාව උපදේශකලා වෙලා ඉන්න සමහරු මං ප‍්‍රසිඩන්ට් වෙන්න කලින් කාකාසලත් වෙලා උන්නෙ කියාය. ඉතින් උන්ට මං නැති දාක ආයෙ හිත හදාගෙන පරණ රස්සාවල්වලට යන්න වෙනවා කියා ජනාධිපතිතුමා කී විට අර හාදයා ටිකක් මූණ බෙරි කරගෙන හිටියේය. ඒ ගමන ජනාධිපතිතුමා රිලැක්ස් පිට කීවේ දැන් බලන්න මෛතී‍්‍රපාල ඇමතිතුමා ඔය රස්සාවෙන් ගියදාක විරිදු කියනවා කියලා තිබුණේ එතකොට මං කොට්ටාව කඩුවෙල බස් එක එළෙව්වොත් මෛතී‍්‍රට වුණත් කාගෙන්වත් දොසක් නාහ. මං එළවන බස් එකේ අද වගේම විරිදු කිය කියා යන්න පුළුවන්නේ කියාය.
බස් එක තව ටිකක් දුර යනකොට වෙන්ඩ මහඇමති කෙනකුගේ ඡුන්ද ප‍්‍රචාරක පති‍්‍රකා වගයක් බස් එකට වැටුණේය. බැලින්නම් කොඩිකාර නමැත්තකුගේ පැටිකිරිය අඩංගු පත්තරයකි. ඒකේ මෑන්ස් ගිලා බහින බස් ස්ටෑන්ඞ් හදපුවා, හරක් දක්කපුවා ආදී නානාවිධ දේවල් තිබුණු අතර අන්තිම පිටුවේ එනම් කී‍්‍රඩා පිටුවේ තිබුණේ සස නමැති යෝගයකින් බුවා මේ වතාවේ මහඇමති වෙනවා ඒකාන්තයි කියා දෛවඥයකු කියූ කතාවකි. එය බස්රියේ කාටත් ඇසෙන්නට හයියෙන් කියවමින් සිටි පොරකගෙන් පැත්තක සිටි පූසා කටහ`ඩ වෙනස් කර ඇසුවේ ඔය යෝගයට අගින් සඤ්ඤක ගයන්නක් තියනවද කියලා බලපල්ලා එහෙමනං දෛවඥයා හරියටම හරි කියාය. පත්තරේට අවධානය යොමු කරන් සිටි පොර එය ජනාධිපතිතුමා කියූ දෙයක් ලෙස වටහාගෙන එළෝ මෙළෝ නැතුව සස යෝගයට පසු ඟ යන්නක් තියෙනවද කියා සෙව්වේය.

කොට්ටාව කඩුවෙල හයිවේ එක විවෘත කිරීමෙන් පසු ජනාධිපතිතුමා කෙළින්ම පිම්බේ ගාල්ල සිට මාතර දක්වා දිවෙන හයිවේ එක විවෘත කිරීමටය. ඔන් යුවර් මාක් කියා ගාල්ලෙන් පටන් ගත් ගමන එතුමා විනාඩි දහයට නිල්වලා ගේට් නමින් යුත් ස්ථානයට ගියේය. එහි රැුස්ව සිටි මහ සෙන`ග දුටු එතුමා උන් වෙතට කඩා පැන්න අතර සෙන`ග අතර සිටි නිල්වලාවේ අංකූරෙක් ළමයි වඩන් සිටි ගෑනුන්ට කීවේ මහත දෙහෙත පොඩි එවුන් හංගලා මන්දපෝෂණ කාරයෝ ඉස්සරහට දාපල්ලා කියාය. ජනාධිපතිතුමාට ඒ ගැන නිච්චියක් නොවුණු අතර බෝල ළමයෙක් වඩාගෙන සිටි බෝල බෝල මවක් ඇසුවේ ඇයි මන්දපෝෂණ ළමයි ජනාධිපතිතුමා ඉස්සරහට දාන්න කිව්වේ කියාය. නිල්වලා අංකූරා සෙනග අතරට උගේ පණිවිඩය සන්නිවේදනය කරමින් වේගයෙන් එහා මෙහා ගිය අතර බෝල අම්මා කේන්තියෙන් වගේ ඇසුවේ මොකද ජනාධිපතිතුමාට කියලා උම්මා එකක් ඉල්ලගන්න අපේ ළමයින්ට නරකද කියාය. අංකුරා කීවේ ළමයින්ට නෙමෙයි උඹලා හරි උම්මා ඉල්ලා ගනිල්ලා ඒත් මහත දෙහෙත ළමයි වඩාගෙන උඩ දාලා මුංට අධිපෝෂණේ කියලා හිතලා හෙට කිරිපිටිවලට කෙළියොත් මට ආයෙත් මොකුත් කියන්න එපා ඕං. ඒ හින්දයි මන්දපෝෂණ කාරයෝ ඉස්සරහට ගන්න කිව්වේ කියා...
 විමලනාත් වීරරත්න

විමලනාත් වීරරත්න

අධිවේගි මාර්ගයට බස් වගයක් දෙන්න ගිය උත්සවයකදී ජනාධිපතිතුමා ඇමති වෙල්ගම එළවන බසයක ගමන් කළේය. මෑන් පාර්ලිමේන්තුවේ ඕනෑම වැදගත් විවාදයකදී වගේම මං වගේ හැන්ඞ්සම් මිනිහෙකුට ඉතින් ගෑනු කට්ටිය කැමතියි කියන වාක්‍යය මෙතනදීත් කියන්න කලින් බස් එකේ ගියර් සිස්ටම් එක ගැන ජනාධිපතිතුමා ප‍්‍රශ්නයක් ඇසුවේය. වෙල්ගම ඒකට, කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා වගේ උත්තර දුන්නේය. මෑන් වාහන ගිල්ල පොරක් බව දන්නා ජනාධිපතිතුමා වෙන ප‍්‍රශ්න අහන්න නොගිය අතර එතුමා ළ`ග ආසනවල සිටි අනෙකුත් සරණං ගච්ඡුාමිලා එක්ක කතාබහවල නියැලූණේය. එක අවස්ථාවකදී ඉදිරිපස වම්පැත්තේ සීට් එකේ සිිටි ජනාධිපතිතුමා දැක්කේ ඩ‍්‍රයිවින් සීට් එකේ උන්නු වෙල්ගම අතුරුදන් වී ඇති අන්දමය. ඒත් බසය හැල්මේ ධාවනය වෙමින් තිබිණි. ජනාධිපතිතුමා ඇතුළු ඉදිරිපස සීට්වල සිටි අය වේවල වේවලා සිටියදී මද වෙලාවකින් සුදු ඇඳුම්වල කළුව තවරාගෙන වෙල්ගම ඩ‍්‍රයිවින් සීට් එක උඩ ප‍්‍රාදුර්භූත විය. කේන්තිය සහ බය දෙගුණ තෙගුණ වී සිටි ජනාධිපතිතුමා මෑන්ගෙන් ඇසුවේ කොහෙද මනුස්සයො හිටියේ ස්ටියරිං වීල් එක අතඇරලා ඔහොමත් යනවද කියාය. වෙල්ගම කීවේ සර් මුං මේක හරියට හදලද බලන්න මං පොඩි විසිට් එකකට ගියා ගියාය. හරි ඉතින් කොහෙන්ද කොතැනටද ගියේ කියා ඇසූ ජනාධිපතිතුමාට වෙල්ගම කීවේ මම කාබරේටරෙන් ගිහින් පෙට‍්‍රල් පම්ප් එක දිගේ ඇවිත් සයිලන්සරෙන් මතු වුණා බොස් කියාය.
පිටිපස්සේම සීට් එකේ සිටි කෙනෙක් ඇසුවේ වීරවංසගේ ලයිට් බිල මෙච්චර ලොකු වුණේ කොහොමද කියාය. ජනාධිපතිතුමා කීවේ මිනිහා ලක්ෂෙ පනිනකම් ලයිට් දාගෙන පොත් කියවන්න ඇති කියාය. තවපොරක් කීවේ වීරවංස කලින් හිටපු පක්ෂෙ ලාල් කාන්තගෙන් අන්තිමට කියවපු පොත මොකක්ද කියලා පත්තර කාරයෙක් ළ`ගදි අහලා තිබුණා කියාය. ඉතින් ඉතින් ලාල් දීලා තිබුණු උත්තරේ මොකක්ද කියා ඇසූ ජනාධිපතිතුමාට අර හාදයා කීවේ ලාල් මල්ලි අන්තිමට කියවලා තිබුණේ ස්පාටකස් කියාය. මගේ අම්මේ එච්චරම අලූත් පොත් ජේ.වී.පී එකේ කට්ටිය කියවනවා, එහෙනං කී ජනාධිපතිතුමා අපේ වීරවංසත් ස්පාටකස්ගෙ පුතාගෙ ලයිෆ් ස්ටෝරි එක හරි ?ට ?ට නිදි මරාගෙන කියවනවා ඇති කීවේය. ළ`ග සිටි හාදයා කීවේ ස්පාටකස්ගෙ පුතා ගැන පොතක් අපි අහලා නැහැනෙ සර් කියාය. ජනාධිපතිතුමා කීවේ ස්පාටකස්ගේ කතාව ඉවරවෙලා ටික කාලෙකින් සිත්තර පත්තරේ පුතාගේ කතාවත් ගියා දැන් ඒක පොතකට ගහලා ඇති කියාය. මේ වෙලාවේ බස් එක එළවමින් සිටි වෙල්ගම යමක් හපනවා දැක ජනාධිපතිතුමා අර කතාව නවත්වා ඇසුවේ වෙල්ගම මොනවද තනියම කන්නේ කියාය. මෑන් කීවේ හරි තිබහකුයි, බඩගින්නකුයි ආවා සර් මං ඉතින් බෙයාරින් දෙකක් කාලා බ්‍රේක් ඔයිල් භාගයක් බිව්වා කියාය.
ඉන්පසු ජනාධිපතිතුමා දිග කතාවක පැටලී සිටියේය. ඔහොම තව ටිකක් දුර යද්දී කට්ටියක් බස් එකට අත උස්සනු දුටු වෙල්ගම කලබලවී කීවේ සර් කට්ටියක් නගින්න හදනවා කියාය. වෙල්ගම ඉස්සරහ බලාගෙන කී වචන ප‍්‍රභාකරන් කරපු වැඩක් ගැන මහ හයියෙන් කියමින් සිටි ජනාධිපතිතුමාට නෑසුණු අතර වෙල්ගමගේ බස, සංචාරයට එක්වී සිටි ජනාධිපතිතුමාගේ පූසාට ඇසී කීවේ, අත දාන්නේ නවී පිල්ලෙ නං ඇරලා යමු කියාය. වෙල්ගම පස්ස නොබලාම කීවේ ඕ.කේ සර් කියාය. ජනාධිපතිතුමා කීවේ වෙල්ගම දන්නවද මේ ළ`ගදි බස් ඩ‍්‍රයිවර් කෙනෙක් බස් එකේ ෆස්ට් ඒඞ් බොක්ස් එකේ ගංජා ගෙනල්ලා මාට්ටු වුණා කියාය. වෙල්ගම කීවේ සර් ඒ ඩ‍්‍රයිවරයා මොන මනුස්සයෙක් වුණත් රත්තරං ඔළුවක් තියන එකෙක්, ජිනීවාවලට ෆේස් කරන්න වුණත් ප්‍රොෆෙසර්ටයි සමරෙටයි වඩා ඌ හරියයි කියාය.
පසුගිය සතියේ පත්තරේ, ඇමතිගේ ලයිට් බිලේ නිව්ස් එක බලබලා සිටි පූසා එකපාරටම කීවේ වීරවංස අයියා ?ට ?ට බ්ලූ බලලා ලයිට් බිල වැඩිවුණාද දන්නෑ බොස් කියාය. සෙක්ස් කියා වැඩිපුරම කොම්පියුටරේ ටයිප් කරන රට ලංකාව බව පටාස් ගා ක්ලික් වූ ජනාධිපතිතුමා ලංකාවේත් 90%ක් සෙක්ස් කියා ටයිප් කරන්නේ හෝකන්දර ඒරියා එකේද දන්නෑ කියා නිකමට හිතුවේය.
ජනාධිපතිතුමා ෆෝන් එක අරං යමක් ටයිප් කරමින් සිටියේය. අනෙක් ආසනවල සිටි ගස්තරයෝ සහ බිත්තරයෝ වටපිට බල බලා හයිවේ වරුණේ ගී ගැයූහ. වීරවංස මේ වෙලාවේ ගෙදරට වී පොතක් කියවමින් සිටි අතර ඔහුට ටං ටුං ගා ආපු එස්එම්එස් එකකින් අසා තිබුණේ මේ වෙලාවේ මොනවද කරන්නේ කියාය. ‘‘පොතක් බලනවා’’ හෙතෙම රිප්ලයි කළේය. ‘‘අම්මට හුඩු නයා ඒ මොකක්ද’’ යළි එස්එම්එස් ප‍්‍රශ්නයකි. උත්තරය ලැබුණේ ගුණදාස අමරසේකරගේ කියනු මැන දිවි අරුත කියාය. ඊළ`ග එස්එම්එස් එක ආවේ ඔච්චර ලයිට් පත්තු කරන් ඉන්නේ දිවි අරුත දකින්නද කියාය. මල පැන්න වීරවංස උඹේ මම්මට කියා හෙන තිත්ත කතාවක් රිප්ලයි කළේය.
ඒ ගමන් වාරය නිමාවී කඩුවෙල සිට කොට්ටාව දක්වා විවෘත කළ අධිවේගි මාර්ගයේ බස් එක එළවීම ජනාධිපතිතුමා භාර ගත්තේය. එතුමා ටික දුරක් හිනා මනාවෙන් විහිළුවෙන් තහළුවෙන් ගිය විට ගමනට සහභාගි වෙමින් සිටි කකුලක් කීවේ සර් වගේ කෙනෙක් ඉතින් බස් එළවන එකනං එච්චර ඔබින් නැහැ කියාය. ඕක මොකක්ද දැන් කරන රස්සාව නැති වෙච්ච දවසක මොනව හරි කරලා ජීවත් වෙන්න හුරුවක් තියෙන්න එපායැ මල්ලි කී ජනාධිපතිතුමා වැඩිදුරටත් කීවේ දැන් ඔය මං ගාව උපදේශකලා වෙලා ඉන්න සමහරු මං ප‍්‍රසිඩන්ට් වෙන්න කලින් කාකාසලත් වෙලා උන්නෙ කියාය. ඉතින් උන්ට මං නැති දාක ආයෙ හිත හදාගෙන පරණ රස්සාවල්වලට යන්න වෙනවා කියා ජනාධිපතිතුමා කී විට අර හාදයා ටිකක් මූණ බෙරි කරගෙන හිටියේය. ඒ ගමන ජනාධිපතිතුමා රිලැක්ස් පිට කීවේ දැන් බලන්න මෛතී‍්‍රපාල ඇමතිතුමා ඔය රස්සාවෙන් ගියදාක විරිදු කියනවා කියලා තිබුණේ එතකොට මං කොට්ටාව කඩුවෙල බස් එක එළෙව්වොත් මෛතී‍්‍රට වුණත් කාගෙන්වත් දොසක් නාහ. මං එළවන බස් එකේ අද වගේම විරිදු කිය කියා යන්න පුළුවන්නේ කියාය.
බස් එක තව ටිකක් දුර යනකොට වෙන්ඩ මහඇමති කෙනකුගේ ඡුන්ද ප‍්‍රචාරක පති‍්‍රකා වගයක් බස් එකට වැටුණේය. බැලින්නම් කොඩිකාර නමැත්තකුගේ පැටිකිරිය අඩංගු පත්තරයකි. ඒකේ මෑන්ස් ගිලා බහින බස් ස්ටෑන්ඞ් හදපුවා, හරක් දක්කපුවා ආදී නානාවිධ දේවල් තිබුණු අතර අන්තිම පිටුවේ එනම් කී‍්‍රඩා පිටුවේ තිබුණේ සස නමැති යෝගයකින් බුවා මේ වතාවේ මහඇමති වෙනවා ඒකාන්තයි කියා දෛවඥයකු කියූ කතාවකි. එය බස්රියේ කාටත් ඇසෙන්නට හයියෙන් කියවමින් සිටි පොරකගෙන් පැත්තක සිටි පූසා කටහ`ඩ වෙනස් කර ඇසුවේ ඔය යෝගයට අගින් සඤ්ඤක ගයන්නක් තියනවද කියලා බලපල්ලා එහෙමනං දෛවඥයා හරියටම හරි කියාය. පත්තරේට අවධානය යොමු කරන් සිටි පොර එය ජනාධිපතිතුමා කියූ දෙයක් ලෙස වටහාගෙන එළෝ මෙළෝ නැතුව සස යෝගයට පසු ඟ යන්නක් තියෙනවද කියා සෙව්වේය.
කොට්ටාව කඩුවෙල හයිවේ එක විවෘත කිරීමෙන් පසු ජනාධිපතිතුමා කෙළින්ම පිම්බේ ගාල්ල සිට මාතර දක්වා දිවෙන හයිවේ එක විවෘත කිරීමටය. ඔන් යුවර් මාක් කියා ගාල්ලෙන් පටන් ගත් ගමන එතුමා විනාඩි දහයට නිල්වලා ගේට් නමින් යුත් ස්ථානයට ගියේය. එහි රැුස්ව සිටි මහ සෙන`ග දුටු එතුමා උන් වෙතට කඩා පැන්න අතර සෙන`ග අතර සිටි නිල්වලාවේ අංකූරෙක් ළමයි වඩන් සිටි ගෑනුන්ට කීවේ මහත දෙහෙත පොඩි එවුන් හංගලා මන්දපෝෂණ කාරයෝ ඉස්සරහට දාපල්ලා කියාය. ජනාධිපතිතුමාට ඒ ගැන නිච්චියක් නොවුණු අතර බෝල ළමයෙක් වඩාගෙන සිටි බෝල බෝල මවක් ඇසුවේ ඇයි මන්දපෝෂණ ළමයි ජනාධිපතිතුමා ඉස්සරහට දාන්න කිව්වේ කියාය. නිල්වලා අංකූරා සෙනග අතරට උගේ පණිවිඩය සන්නිවේදනය කරමින් වේගයෙන් එහා මෙහා ගිය අතර බෝල අම්මා කේන්තියෙන් වගේ ඇසුවේ මොකද ජනාධිපතිතුමාට කියලා උම්මා එකක් ඉල්ලගන්න අපේ ළමයින්ට නරකද කියාය. අංකුරා කීවේ ළමයින්ට නෙමෙයි උඹලා හරි උම්මා ඉල්ලා ගනිල්ලා ඒත් මහත දෙහෙත ළමයි වඩාගෙන උඩ දාලා මුංට අධිපෝෂණේ කියලා හිතලා හෙට කිරිපිටිවලට කෙළියොත් මට ආයෙත් මොකුත් කියන්න එපා ඕං. ඒ හින්දයි මන්දපෝෂණ කාරයෝ ඉස්සරහට ගන්න කිව්වේ කියා
- See more at: http://ravaya.lk/%e0%b6%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b6%e0%b6%b6%e0%b7%9d-%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%96-%e0%b6%91%e0%b6%b1%e0%b7%80%e0%b7%8f/#sthash.TWzy5uul.dpuf

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අනේද කියන්නේ... Rating: 5 Reviewed By: Unknown