728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Friday 4 April 2014

රනිල් පනී


මෙවර දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ පරාජයත් සමඟ 29 වැනි වතාවටත් පක්ෂය පරාජයට පත්කිරීම සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වන දැඩි විරෝධතාව පිළිබඳ තැකීමක් නොකර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  ඇමෙරිකාවේ මැසචුචෙට්ස් අන්තර්ජාතික මධ්‍යස්ථානයේ අධි සාමාජිකත්වයක් ලබා එහි ඉගැන්වීම් කටයුතු පිණිස මාසයකට ආසන්න කාලයක් රටින් බැහැර යෑමට තීරණය කර ඇත.
දේශපාලනය පිළිබඳ ඉගෙනීමට මෙතෙක් ලොව ප්‍රකට විශ්වවිද්‍යාලවලට ගිය තමන් මෙවර මැසචුචෙට්ස් අන්තර්ජාතික මධ්‍යස්ථානයට යන්නේ ඉගෙනීමට නොව උගැන්වීමට යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  පවසයි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රනිල් පනී Rating: 5 Reviewed By: Unknown