728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 10 April 2014

ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද වහාම වෙනස් කිරීමට උපදෙස්....!

මෙතෙක් ලොව සිදුවූ දැවැන්තම අන්තර්ජාල රහස් පද නිරාවරණය ලෙස සැළකෙන Heartbleed Bug පසුගිය දා ලොව කැළඹවූවා. ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට ජාත්‍යන්තර දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක් අනතුරු ඇඟවීම් කර තිබේ.


මේ අනුව Facebook, Gmail, Yahoo, AirBnB, NASA, OkCupid වැනි වෙබ් අඩවි රාශියක් මෙම අනතුරට මුහුණ දී අැත. ඒලෙස අනතුරට මුහුණ පෑ වෙබ් අඩවි සියල්ල දැක්වෙන දීර්ඝ ලැයිස්තුවක් මෙතනින් දැක්වේ. කෙසේ වෙතත් Facebook, Gmail, Apple, GoDaddy, Twitter, Dropbox, Lastpass‍, Tumbler යන වෙබ් අඩවි වලින් ඒකකට හෝ ඔබ පසුගිය වසර දෙක අැතුලත කාලය තුල පිවිස අැත්නම් ඔබේ රහස් පදය වෙනස් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලීමක් කෙරේ.
විශේෂයෙන් ඊමේල්, බැංකු (Banking) සහ ලිපිගොනු (File storage) සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස එම සමාගම විශේෂයෙන් දැනුම් දී තිබේ.
මේ අතර, Heartbleed Bug නමැති ඉන්ටර්නෙට් වෛරසය පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත. මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස Google සමාගම ද අනතුරු අඟවා තිබේ.
මේ ගැන ඔබේ මිතුරන් දැනුවත් කරන්න මේ ලිපිය share කරන්න.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද වහාම වෙනස් කිරීමට උපදෙස්....! Rating: 5 Reviewed By: Unknown