728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday 24 April 2014

පුස්තකාලයක් හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ගේ නමින්...

පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පුස්තකාලයක් හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ගේ නමින් නම් කිරීමට එහි හිමිකාර ඉස්ලාම් පූජක තැන කටයුතු කර තිබේ.

මෙම පූජකයා ත්‍රස්ත ක්‍රියාවන්ට සහය පළකරන්නෙක්යැයිද ඒ සදහා තම අනුගාමිකයින් උසිගන්වන්නෙක් යැයිද සදහන්ය.
ඔසාමා බින් ලාඩින් බොහෝ දෙනාට ත්‍රස්තවාදියෙකුවූවත් තමන්ට හා තම අනුගාමිකයින්ට ඔහු විරුවෙක් යැයි ඔහු මේ පුස්තකාලයට නම් තැබීම සම්බන්ධයෙන් කැදවා තිබුණු මාධ්‍ය හමුවකදී පැවසීය.
2011 මැයි මාසයේදී ඇමරිකා ආරක්ෂක අංශ අතින් ඔසාමා බිල් ලාඩින් මරණයට පත්විය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පුස්තකාලයක් හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ගේ නමින්... Rating: 5 Reviewed By: Unknown