728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Monday 15 July 2013

සී.වී. විග්නේෂ්වරම් – TNA උතුරේ මහ ඇමති අපේක්‍ෂක වාසුගේ මස්සිනා

එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධාන මහ ඇමති අපේක්‍ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරම්  නම් කර තිබේ.
මේ බව එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන්ද තහවුරු කලේය.
මාවෙයි සේනාධිරාජා මහතාද උතුරු මහ ඇමති අපේක්‍ෂක ධුරය බලාපොරොත්තුවෙන් සිටි අතර එනිසා දෙමල සන්ධානය තුල බරපතල බෙදීමක් හටගන තිබූ බවද පසුගියදා වාර්තා විය.


විග්නේෂ්වරන්ගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇමති වාසුදේව නානායක්කාරගේ දියණියකුත් අනෙක් පුත්‍රයා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කේෂරලාල් ගුණසේකරගේ වැඩිමහල් සහෝදරයෙකුගේ දියණියකුත් විවාහ කරගෙන සිටියි.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සී.වී. විග්නේෂ්වරම් – TNA උතුරේ මහ ඇමති අපේක්‍ෂක වාසුගේ මස්සිනා Rating: 5 Reviewed By: Unknown