Sunday 6, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 13 July 2013

Anonymous ලංකාවේ පිරිසක් රෝමෙදි ගහ ගනිති


රෝමයේ ට්‍රිපොලි මාවතේ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක දී බෝතලයක් කඩා ඇනීමෙන් තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. තුවාලකරුවන් රෝහලට ඇතුළත් කර ඇත.   පහරදුන් පුද්ගලයා ද හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට රෝම පොලිසිය  පරීක්ෂණ පවත්වයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලංකාවේ පිරිසක් රෝමෙදි ගහ ගනිති Rating: 5 Reviewed By: Unknown