Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 31 July 2013

Anonymous මම බලා ගන්නම් පොලිසියක්‌ අවශ්‍ය නෑ

- ඇමැති මර්වින් සිල්වා කියයි

තම පුත්‍ර මාලක සිල්වාට පහර දීම පිළිබඳව එෆ්. එම්. ගුවන්විදුලියකට ඊයේ සවස ප්‍රකාශයක්‌ කළ මාලක සිල්වාගේ පියා වන ඇමැති මර්වින් සිල්වා මහතා මේ සිද්ධිය පිළිබඳව මහජනයා දන්නා දෙයක්‌ ඇත්නම් එය තමන්ට දන්වන ලෙසත් තමන්ට පොලිසියක්‌ අවශ්‍ය නැති බවත් සිද්ධිය පිළිබඳව තමන් බලා ගන්නා බවත් පැවසීය.
 


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මම බලා ගන්නම් පොලිසියක්‌ අවශ්‍ය නෑ Rating: 5 Reviewed By: Unknown