728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 7 July 2013

පෝස්ටර් යුද්ධය ඇරඹේ

එළැඹෙන සැප්තැම්බරයේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ පූර්ව මැතිරවණ ප‍්‍රචාරක කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබේ.


මෙම තත්වය මධ්‍යම පළාත් වැඩි වශයෙන්ම දක්නට ඇති අතර සමහර ප‍්‍රදේශවල පෝස්ටර් ඉරා දැමීමේ ව්‍යාපාරද ක‍්‍රියාත්මක වන්නේ යයි වාර්තා වේ.
කෙසේ වෙතත් කිසිදු මැතිවරණයට අදාල නාම යෝජනා කිසිදු පක්‍ෂයක් විසින් මෙතෙක් කිසිවෙකුටවත් ලබා දී නැත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පෝස්ටර් යුද්ධය ඇරඹේ Rating: 5 Reviewed By: Unknown