Monday 7, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 17 July 2013

Anonymous කොටියා මල්ලෙන් එළියට


මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ මෙවර උතුරු පළාත් මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට සහාය දීමට තීරණය කර ඇත.
එම පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩලය පෙරේදා (10 වැනිදා) කොළඹදී රැස්‌වී ඇති අතර එහිදී ඒකමතිකව මේ තීරණය ගෙන තිබේ.


ඒ අනුව උතුරු පළාත් මැතිවරණයේදී තම පක්‍ෂය දෙමළ ජාතික සන්ධානයට සහාය දක්‌වමින් ඉදිරි කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්‍ෂ නායක මනෝ ගනේෂන්  ඊයේ (17දා)  කීවේය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කොටියා මල්ලෙන් එළියට Rating: 5 Reviewed By: Unknown