728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 31 July 2013

රිටර්න් එකක් නෙවි මේකත් ඇන්දිල්ලක් ඕයී ...

අපට ඉතා විශ්වාසවන්ත මාර්ගයකින් ලැබී ඇති තොරතුරු අනුව .මෙම පහරදීම ඉතාම ගණන් ගත නොහැකි සුළු සීරීම් සහිත එකක් වන අතර ,මෙය මාලක  කෙරෙහි ඇති ජනතා අප්‍රසාදය ක්‍රමයෙන් ඉවත් කොට ඔහුව දේශපාලනයට දැක්කවිමේ මර්වින්ගේම උපායක් බවට වාර්තාවේ ..
අපට අදහස් දැක්වූ  මර්වින්ගේ සමීපතමයෙකු මේ බව අපට අවධාරණය කරයි .
.කෙසේවෙතත් දුමින්ද සිල්වා කළ චේතිය රංගනයෙන් පසුව අප රටේ ජනතාව ඇන්දවීම තරමක් අසීරුවී තිබේ ....
 නමුත් අප මාධ්‍ය මේවනවිටත් ඇඳගෙන ඇති අයුරු  මව්බිම පුවත්පතේ පහත කාටුනයෙන් පෙනෙයි...
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රිටර්න් එකක් නෙවි මේකත් ඇන්දිල්ලක් ඕයී ... Rating: 5 Reviewed By: Unknown