728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 17 July 2013

චැනල් ෆෝ අධ්‍යක්‍ෂවරයාට කැනඩා කොටි ඩයස්‌පෝරාවෙන් සම්මාන

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව චැනල් ෆෝ විඩියෝපට නිපදවූ කැල්ලම් මැක්‌රේට කැනඩා කොටි ඩයස්‌පෝරාව විසින් සම්මානයක්‌ පිරිනමා ඇත.

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පැවැති කොටි හිතවාදී පෙන්ටා සමුළුවේදී ඔහුට මේ සම්මානය ප්‍රදානය කර තිබේ.


මෙම සම්මානය පිළිගැනීමෙන් පසු රැස්‌ව සිටි ඊළාම්වාදීන් ඇමතූ කැල්ලම් මැක්‌රේ ශ්‍රී ලංකා රජය යුද අධිකරණයට ගෙන යන බවද තමාගේ ගමන නතර කිරීමට කිසිවකුට නොහැකි යෑයිද කීය.


කීර්ති වර්ණකුලසූරිය
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: චැනල් ෆෝ අධ්‍යක්‍ෂවරයාට කැනඩා කොටි ඩයස්‌පෝරාවෙන් සම්මාන Rating: 5 Reviewed By: Unknown