728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 16 July 2013

මං විතරක් නෙමෙයි.. හඳුන්නෙත්තිත් එක්නැලිගොඩ දැකලා...

තමන් පමණක් නොව ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්තිද ප්‍රගීත් එක්නැලිගොඩ බෙල්ජියමේදී දුටු බව තමා සමග පැවසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු පවසයි.
අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සොයාදෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය සන්ධ්‍යා හෝමාගම අධිකරණයේ ගොනු කර තිබූ පැමිණිල්ලක සාක්‍ෂි දෙමින් මන්ත‍්‍රිවරයා එසේ පැවසීය.
අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා තවදුරටත් පැවසුවේ එහෙත් හඳුන්නෙත්ති මහතා ඒ බව  පිළිගනිතියි තමා නොසිතන බවයි.


මංජුල වෙඩ්වර්ධන නම් මාධ්‍යවේදීයා සමග ප්‍රංශයේ නිවසකට ගිය අවස්ථාවේදී  ඔහු විසින් ප්‍රගීත් එක්නැලිගොඩ තමාට පෙන්වන ලද බවත් ඊට කලින් ඔහු දැක නැති බවත් පැවසූ අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා තම මිතුරා වන වෙඩ්වර්ධන කිදේ විශ්වාස කළ බවත් අධිකරනයේදී තවදුරටත් කීවේය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මං විතරක් නෙමෙයි.. හඳුන්නෙත්තිත් එක්නැලිගොඩ දැකලා... Rating: 5 Reviewed By: Unknown