Saturday 5, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 7 July 2013

Anonymous තහනම් පළිබෝධනාශක දවටන වෙනස් කර වෙළඳපලට

මෙරට භාවිතය තහනම් කර ඇති පළිබෝධනාශකයන්හි ඇසුරුම් වෙනස් කර වෙළෙඳපොළෙහි අලෙවි කරන වෙළෙඳ මාෆියාවක් ක‍්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විජේරත්න සකලසූරිය මහතා පවසයි.
මේ පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය හරහා පළිබෝධනාශක කාර්යංශයක් පත්කර ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

දිවයින පුරා මෙම වැටලීම් දිගින් දිගටම සිදු කළත් එය සාර්ථක නොවූ බවද, ඉදිරි ක‍්‍රියාමාර්ග ඉතා විධිමත් ආකාටයෙන් සිදු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයට දැනුම් දී ඇති බවද හෙතෙම පැවසීය
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තහනම් පළිබෝධනාශක දවටන වෙනස් කර වෙළඳපලට Rating: 5 Reviewed By: Unknown