728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday 7 July 2013

රන් මිල අඩියටම බහී… උකස් ගත් බැංකු අමාරුවේ

ලෝක වෙළඳපලේ රත‍්‍රන් මිල පහල යාම හේතුවෙන් දේශීය වෙළඳපලේද මිල විශාල ලෙස අඩුවීම නිසා රන් බඩු උගස් ගත් බැංකු හා උගස් ගැනීමේ ආයතන විශාල ලෙස පාඩු ලබන තත්වයකට මුහුණ දී සිටින බව වෙළඳපල ආරංචි මාර්ග පවසයි.


රන් මිල ඉහල මට්ටමක පවතිද්දී එම මිලට අනුව උකස් සඳහා ඉහල මිලක් ගෙවුවද දැන් එම භාණ්ඩ ගෙවූ මිලට හා පොලියට වඩා අඩු අගයක් ගැනීම මෙම අර්බුදයට හේතුවයි.
මේ වන විට දේහීය වෙළඳපලේ රන් මිල රුපියල් 55,000 සිට 38,000ක් පමණ දක්වා පහල වැටී ඇතැයිද වාර්තා වේ.
ලෝක වෙළඳපලේ රන් මිල තවත් පහල ගියහොත් මෙම අර්බුදය තවත් බරපතල විය හැකි අතර උකස් ගැනීම මෙරට බැංකුවල ප‍්‍රධාන ව්‍යාපාරික කටයුත්තක් නිසා මෙම අර්බුධය බැංකු ක්‍ෂෙත‍්‍රයට අහිතකර ලෙස බලපා ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රන් මිල අඩියටම බහී… උකස් ගත් බැංකු අමාරුවේ Rating: 5 Reviewed By: Unknown