728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 17 July 2013

ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුව පුරා උද්ඝෝෂණ

13 වැනි සංශෝධනය අහෝසි කිරීමට හා ප්‍රතිශෝධනය කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ නොදෙන ලෙසත් කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වීමෙන් වළකින ලෙසත් ඉන්දීය රජයෙන් ඉල්ලමින් තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධිගේ ඊළාම් සහයෝගිතා සංවිධානය අගෝස්‌තු 8 දා තමිල්නාඩුව පුරා උද්ඝෝෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම උද්ඝෝෂණයට කොටි හිතවාදීන්වූ නෙඩුමාරන්, වයිකෝ, තොල් තිරුමාවලන් ද සහභාගි වන බව ප්‍රකාශ කර තිබේ.

තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී පෙරේදා (16දා) පැවැති ඊළාම් සහයෝගීතා සංවිධානයේ සාකච්ඡාවකදී මෙම උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය වී ඇත.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුව පුරා උද්ඝෝෂණ Rating: 5 Reviewed By: Unknown