බස්නාහිර පළාත් සන්ධාන අපේක්ෂක උපාලි කොඩිකාර හට මොරටුවේදීත්, දකුණු පළාත් සන්ධාන අපේක්ෂිකා අනර්කලී ආකර්ශාට දෙනියායේදීත් මෙලෙස හූ සංග්‍රහ භුක්ති විඳීමට සිදුවී ඇත.
මැතිවරණ සටන ආරම්භයත් සමගම සන්ධානයේ අපේක්ෂකයන් දෙදෙනෙකුට ස්ථාන දෙකකදී "හූ සංග්‍රහ" ලැබී ඇතිබව වාර්තා වේ.
බස්නාහිර පළාත් සන්ධාන අපෙක්ෂක උපාලි කොඩිකාර මහතාට රත්මලාන කොතලාවලපුර විද්‍යාලයේ සිසුන්ගෙන් ඊයේ දිනයේ හූ සංග්‍රහයක් භුක්ති විඳින්නට සිදුව ඇත. උපාලි කොඩිකාරට මෙසේ හූ සංග්‍රහය විඳීමට සිදුව ඇත්තේ පාසල් වේලාවෙන් පසුවත් ළමුන් රැස්වීමක තබා ගැනීම හේතුවෙනි.
ළමුන් නිදහස් නොකිරීම හේතුවෙන් දෙමව්පියන්ද නොසන්සුන් වී ඇතිඅතර උපාලි කොඩිකාර රැස්වීම නිමවා යන අවස්ථාවේ ළමුන් විසින් හූ තබා ඇත.
දෙවන හූ සංග්‍රහය එල්ලව ඇත්තේ අනර්කලී ආකර්ෂා මෙනෙවියටය. හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් දකුණු පළාත් සභා මන්ත්‍රී නිලංග හෙන්දවිතාරණ විසින් පැවැත්වූ රැස්වීමකට සහභාගී වීමට පැමිණි අනර්කලී ආකර්ෂා හට රථයෙන් බිමට බැසීමට නොදී හූ සංග්‍රහයක් ලබා දී තිබේ.
ඉන් අපහසුතාවයට පත් අනර්කලී සිය රථයෙන්ම වේගයෙන් එම ස්ථානයෙන් පලාගොස් ඇත.
Old Records
මේවා මෙවර මතකයට ගන්න....මන්ද මෙවරද මූ ඡන්ද හිඟමනේ වඩින නිසා....
මහරගම නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය දෙන ලෙසත් එසේ නොවුනහොත් මහරගම ප්රදේශයේවත් සිටීමට ඉඩ නොදෙන බව කියා බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා තමාට මරණීය තර්ජන එල්ල කළේ යැයි පවසා මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකු වන ප්‍රදීප් නල්ලපෙරුම මහතා මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ඇත.
උපාලි කොඩිකාර මහතාගේ බිරිද වන මහරගම නගර සභාවේ සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය හට මේ ආකාරයට සහය ලබාදෙන ලෙසත් අයවැයට විරුද්දව ඡන්දය පළ කළහොත් උස්සලා පොළොවේ ගහන බවටද උපාලි කොඩිකාර මහතා තමාට තර්ජනය කළ බවත් අංක CIB2367/435 දරණ පැමිණිල්ලෙන් මන්ත්‍රීවරයා පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කරමින් සදහන් කොට තිබේ.
තලපත්පිටිය පන්සල පාර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී සිටියදී එම ස්ථානයට පැමිණි උපාලි කොඩිකාර මහතා මෙලෙස තමාට තර්ජනය කළ බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්ව තිබේ.

Friday,31 October 2013'' තව පෝය පහකින් මම මහ ඇමති. ගම්පහටත්, කළුතරටත් ගිය මහ ඇමතිකම කොළඹට ගේන්න කොළඹ ජනතාව බලා ඉන්නවා'' යැයි බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර පැවසුවේය.

බස්නාහිර පළාත් සභාවේ ප්‍රවාහන ඇමතිවරයා වන උපාලි කොඩිකාර විසින් ව්‍යාජ ලේඛණ සකස් කර ලක්ෂ 12ක ණයක් පළාත් සභාවෙන් ලබාගෙන ඇති බව වාර්තා වේ.

මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැති මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 100ට වඩා ගත් සිසුසිසුවියන් ඇගයීමේ උත්සවයකදී බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර හා ඔහුගේ බිරින්දෑ වන මහරගම නගර සභාවේ සභාපති කාන්ති කොඩිකාර ළමුන් ඉදිරියේම තුට්ටු දෙකට ඇද වැටී කිචවී පීචං වී ගියහ.
මෙම උත්සවය සඳහා මහරගම ප්‍රදේශයේ ළමුන් දහසක් පමණ කැඳවා තිබු අතර ඔවුන් කැඳවා තිබුණේ මෙම උත්සවය රජය මඟින් සංවිධානය කරනු ලබන්නක් බවට අසත්‍ය තොරතුරු පාසල්වලට දැනුම් දීම මඟිනි. මෙම උත්සවය සංවිධානය කොට තිබුණේ මුතුමිණ නම් අධ්‍යාපන ප්‍රකාශණ ආයතනයක් මඟිනි.ඒ ව්‍යාපාරික අවශ්‍යතාවයක් වෙනුවෙනි.
කෙසේ නමුත් මෙහිදී දරුවන් සඳහා විහිළු සහගත ලෙස සහතික පත්‍ර බෙදා හැරිමක් සිදු කෙරිනි .
කිසිදා පාසල් සහතික පත්‍රයක් ලබා නැති නූගත් මොන්ගල් වුන් මෙන් මෙහිදී උපාලි-කාන්ති ජෝඩුව කටයුතු කළහ.
මේ ජෝඩුව ලබාදුන් සහතික පත්‍ර වල කිසිදු දරුවකුගේ නම සටහන් කොට නොතිබුණු අතර ඒ ගෙදර ගිහින් ලියා ගන්නා ලෙස දැන්වීය. එසේම මෙහි අත්සන් ලෙස 'කාන්ති කොඩිකාර නැන්දා' යන ලෙසින්
අත්සනක් යොදා තිබු අතර 'උපාලි කොඩිකාර මාමා' යන නම ඉදිරියේ අත්සනක් නොයොදා තිබු අතර එය උපාලි කොඩිකාර විසින් පාසල් වලට පැමිණ සිදු කරනු ලබන බවද දැන්වීය.
මේ විගඩම් සහගත සපතික පත්‍ර බෙදා හැරීම තවදුරටත් ඉවසා සිටිය නොහැකි වූ එම උත්සවයට පැමිණි ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රී සලෝචන ගමගේ එම උත්සව සභාවේදීම උපාලි - කාන්ති මොගල් විගඩම බරපතල ලෙස විවේචනය කොට බැණ වැදුණි. මෙය පළාත් සභාවටත් අපහාසයයි යැයි ඔහු පැවැසීය.
එහෙත් ලැජ්ජ නැතිකම පළාත් ඇමැති කමටත් වඩා ඉහළ නිසා උත්සවය තවදුරටත් පැවැති අතර උපාලි කාන්ති- විගඩම පහේ හපන්නුන්ටත් විනෝදය සපයන්නක් විය.
උපාලි කොඩිකාර මීළඟ බස්නාහිර පලත් සභා මහ ඇමැතිවරයා වන බවට ඔහු විසින් මේ දිනවල ප්රචාරක කටයුත්තක්ද අරඹා ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ළඟම හිතවතකු හා උපදේශකයකු ලෙසද පෙනී සිටින උපාලි කොඩිකාර මහ ඇමැති වුවහොත් අන්දරේ රජවුණා සේ පළාතම විනෝද සාගරයක් වනු ඇති බව මෙම උත්සවයට පැමිණ සිටි දෙමාපියන්ගේ අදහස විය.
අහෝ ...දුප්පතාගේ වාහනය දෙස බලන්න....

කොඩිකාර මහතා මෙම අදහස් පළ කර සිටියේ මාර්ගස්ථ මගි ප්‍රවාහන අධීකාරිය නව පෙරගෙවුම් කාඩ්පත හා ටිකට් යන්ත්‍රය හඳුන්වාදීම සඳහා (31) කොට්ටාව ෆැමිලි රෙස්ටොරන්ට්හිදී පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ''අවුරුදු සීයකට කාටවත් කරන්න බැරිවුණ දෙයක් මම කොට්ටාව නගරයට කරනවා. කොට්ටාවට සුපිරි වෙළඳ සංකීර්ණයක් ගෙනත් දිවා රාත්‍රි විවෘතව තබනවා. කොට්ටාව නොනිදන නගරයක් කරනවා. මහරගම නාවින්නේ රිචඞ් පීරිස් එක ඉදිරිපිට පමුණූව පාරට හැරෙන තැන අපි හදනවා බැංකොක් එකක්. එතකොට කාටවත් ඇඳුම් ගේන්න බැංකොක් යන් ඕණ නැහැ.'' යයි ද සඳහන් කළේය.
Old Records
මේවා මෙවර මතකයට ගන්න....මන්ද මෙවරද මූ ඡන්ද හිඟමනේ වඩින නිසා....
බස්නාහිර පළාත් සභාවේ ප්‍රවාහන ඇමතිවරයා වන උපාලි කොඩිකාර විසින් ව්‍යාජ ලේඛණ සකස් කර ලක්ෂ 12ක ණයක් පළාත් සභාවෙන් ලබාගෙන ඇති බව වාර්තා වේ.
2005 අගෝස්තු 15 දින BPI/ 2005/ 387 අංකය යටතේ බිම් කට්ටි සැලැස්මක් ජී. කේ. එස්. පෙරේරා විසින් මහරගම නගර සභාවෙන් අනුමත කරගෙන ඇති අතර උපාලි කොඩිකාර පළාත් සභා මන්ත්‍රීවරයා කුඹුරු කට්ටියක් සඳහා ඉහත අංකය යොදා නගර සභාවේ අනුමැතියද නොගෙන හොර අත්සන් යොදා ව්‍යාජ ලේඛණ සකස් කර පළාත් සභාවෙන් ලක්ෂ 12 ක ණයක් ලබාගෙන ඇත.
උපාලි කොඩිකාර මහතාගේ බිරිඳ කාන්ති කොඩිකාර මහරගම නගර සභාවේ නගරාධිපතිනිය වේ...Old Records
මේවා මෙවර මතකයට ගන්න....මන්ද මෙවරද මූ ඡන්ද හිඟමනේ වඩින නිසා....
මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැති මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 100ට වඩා ගත් සිසුසිසුවියන් ඇගයීමේ උත්සවයකදී බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර හා ඔහුගේ බිරින්දෑ වන මහරගම නගර සභාවේ සභාපති කාන්ති කොඩිකාර ළමුන් ඉදිරියේම තුට්ටු දෙකට ඇද වැටී කිචවී පීචං වී ගියහ.
මෙම උත්සවය සඳහා මහරගම ප්‍රදේශයේ ළමුන් දහසක් පමණ කැඳවා තිබු අතර ඔවුන් කැඳවා තිබුණේ මෙම උත්සවය රජය මඟින් සංවිධානය කරනු ලබන්නක් බවට අසත්‍ය තොරතුරු පාසල්වලට දැනුම් දීම මඟිනි. මෙම උත්සවය සංවිධානය කොට තිබුණේ මුතුමිණ නම් අධ්‍යාපන ප්‍රකාශණ ආයතනයක් මඟිනි.ඒ ව්‍යාපාරික අවශ්‍යතාවයක් වෙනුවෙනි.
කෙසේ නමුත් මෙහිදී දරුවන් සඳහා විහිළු සහගත ලෙස සහතික පත්‍ර බෙදා හැරිමක් සිදු කෙරිනි .
කිසිදා පාසල් සහතික පත්‍රයක් ලබා නැති නූගත් මොන්ගල් වුන් මෙන් මෙහිදී උපාලි-කාන්ති ජෝඩුව කටයුතු කළහ.
මේ ජෝඩුව ලබාදුන් සහතික පත්‍ර වල කිසිදු දරුවකුගේ නම සටහන් කොට නොතිබුණු අතර ඒ ගෙදර ගිහින් ලියා ගන්නා ලෙස දැන්වීය. එසේම මෙහි අත්සන් ලෙස 'කාන්ති කොඩිකාර නැන්දා' යන ලෙසින්
අත්සනක් යොදා තිබු අතර 'උපාලි කොඩිකාර මාමා' යන නම ඉදිරියේ අත්සනක් නොයොදා තිබු අතර එය උපාලි කොඩිකාර විසින් පාසල් වලට පැමිණ සිදු කරනු ලබන බවද දැන්වීය.
මේ විගඩම් සහගත සපතික පත්‍ර බෙදා හැරීම තවදුරටත් ඉවසා සිටිය නොහැකි වූ එම උත්සවයට පැමිණි ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රී සලෝචන ගමගේ එම උත්සව සභාවේදීම උපාලි - කාන්ති මොගල් විගඩම බරපතල ලෙස විවේචනය කොට බැණ වැදුණි. මෙය පළාත් සභාවටත් අපහාසයයි යැයි ඔහු පැවැසීය.
එහෙත් ලැජ්ජ නැතිකම පළාත් ඇමැති කමටත් වඩා ඉහළ නිසා උත්සවය තවදුරටත් පැවැති අතර උපාලි කාන්ති- විගඩම පහේ හපන්නුන්ටත් විනෝදය සපයන්නක් විය.
උපාලි කොඩිකාර මීළඟ බස්නාහිර පලත් සභා මහ ඇමැතිවරයා වන බවට ඔහු විසින් මේ දිනවල ප්රචාරක කටයුත්තක්ද අරඹා ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ළඟම හිතවතකු හා උපදේශකයකු ලෙසද පෙනී සිටින උපාලි කොඩිකාර මහ ඇමැති වුවහොත් අන්දරේ රජවුණා සේ පළාතම විනෝද සාගරයක් වනු ඇති බව මෙම උත්සවයට පැමිණ සිටි දෙමාපියන්ගේ අදහස විය.
0 comments:
Post a Comment